Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්ලයින් ලවක් හැරුනාම රියල් එක ලවයි තාම තිබ්බේ .අය එකක් තියෙයිදත් සැකයි ..ඔන්න එහෙනම් තිබ්බ එකම රියල් ලව

මේක උනේ 2016 ජුලි මන් කැම්පස් එකේ project කරන කාලේ ,මගේ උපන් දිනේ ජුලි 17 තිබ්බේ ..මන් එ කාලෙත් වැඩිය මුණු පොතටත් ගීයේ නැ ..එත් 18 වෙනිදා මුණු පොතට ගියාම left සයිඩ් එකේ කෙල්ලෙක්ගෙ උපන්දිනයක් පෙන්වනවා ..නිකමට බැලුව්වම මගේ වයසේම මාතලේම ප්රසිද්ද බාලිකාවක ඉගෙන ගත්ත කෙල්ලෙක් ආර්ට් කරලා රජරට යුනි එකේ ..පස්සේ මම නිකමට විශ් කල ..එ කෙල්ලත් 19 වෙනිදා මට විශ් කරලා තිබ්බ .එත් එ මැසේජ් දාන වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් ඕෆ්ලයින් එයා එන්නේ උදේනම් මන් ඇවිත් මැසේජ් කරන්නේ රැ වෙලා .විශ් එකෙන් පස්සේ විස්තර කතා කරන්න ගත්ත .ඔහොම සතියක් විතර ගියාම මන් එයා ඔන්ලයින් එන වෙලාවක් අහලා චැට් එකට සෙට් උන .එදා සෙට් උනත් හරි හැමදාම රැ 8 ට චැට් එකට එනවා ..

ඔහොම මාසයක් විතර යද්දී මට එක්සැම් නිසා මුණු පොත අක්රිය කරන්න ඕන වයිබර් ඉන්නවනම් නම්බරේ දෙන්න කිව ..මෙන්න අහපු ගමන් දුන්න කියපන්කො (මන් මිට කලින් කෙල්ලෙක්ගෙන් නම්බර් එකක් ඉල්ලලාම නැ ,පස්සේ අහද්දී කිවේ එයා කාටවත් නම්බර් දෙන්නේ නැ එදා අක්ක එක්ක රණ්ඩු වෙලා අවුලෙන් ඉදියේ ..කොල්ලෙක් එක්ක කතා කරන්නේ කියලා ගානක් තිබ්බේ නැ දුන්නට පස්සෙලු මතක් උනේ හත් දෙයියනේ කොල්ලෙක්ට නම්බරේ දුන්න කියලා )..වයිබර් ගත්තට පස්සේ එකේ 4 ටො වක් තිබ්බ මහා ලස්සනක් නැ ..එයින් පස්සේ නිකමට ටෙක්ස්ට් මැසේජසුත් දැම්ම ..ඔහොම ඉද්දි එක දවසක් කිවා එයාගේ අක්කගේ වැඩකට දවල් මාතලේ එනවා කියලා ..මාත් කිව st thomas එකේ මටත් වැඩක් තියනවා මාත් එනවා කියලා ..එත් හම්බෙන්න කෙල්ලගේ උවමනාවක් නැති නිසා මාත් ඔහේ හිටියා ..කොම හරි st thomas එක ගියාම එකේ අයියෙක් ඉන්නවා ..පොරත් කුකුලා ..උ කිව ලස්සන music teacher කෙනෙක් ඇවිත් ඉන්නේ එයා කලින් යනවනේ .එලිය බැස්ස ගමන් එ කෙල්ල මිසින් කියලා .එදත් බලද්දී එ අයියා හොයන කෙල්ල පෙන්නේ නැ ..ඉතින් අයියා කිවා යමන් බන් ලංකා බැන්කුවටවත් කියලා ..ඔන්න අපි දෙන්න මාතලේ 9heart එක ගාවට එද්දිම අයියට අර කෙල්ලව මුනට එක පාරට හම්බුනා ..පොර කතාවක් දාල මොකක්ද ලියාගන්න පෑනක් එකිගෙන්ම ඉල්ලන් ලියලා එකී යනකොටම මෙන්න කොට මහතා කෙල්ලෙක් ඇවිත් කොහොමද කියලා ඇහුවා ..දැන් මන් අර අයියගේ මුණ බලනවා උ මගේ මුණ බලනවා ..මා හිතුවේ අයියා දන්න කෙල්ලෙක් කියලා ..එක පාරටම අර කෙල්ල ඔයා අනු නේද කියලා ඇහුවා ..මට මෙලෝ සිහියක් නැ දැන් මොකද උනේ කියලා මම ඕව් කිවා එත් කතා කරගන්න බැ උන දේ හිතාගන්නත් බැ ..මන් එහෙමම විනාඩියක්වත් මුණ දිහා බලන් ඉන්න ඇති ..මන් එහෙනම් යනවා කියලා කෙල්ල කිව මන් ඔලුව වැනුව එක විතරයි කලේ ..පස්සේ මෙලෝ සිහියක් නැතුව බැංකුවට ඇවිදන් ගිහින් කල්පනා කරද්දී මතක් උනේ මේ හචිසා වෙන්න ඇතිනේ කියලා ..එ වෙලේම මැසේජ් එකක් දාලා ඇහුව දැන් මට කතා කලේ ඔයාද කියලා ..hmm කියලා රිප්ලයි එකක් ආවා (එයා හිතලා තියෙන්නේ එයා කැතයි කැත කෙල්ලෙක් එක්ක කතා කරන්න මට ලජ්ජා හිතෙන්න ඇති කියලා )කොහොම හරි මැසේජ් කරලා උන සිද්දිය කියලා කෙල්ල ශේප් කර ගත්ත .එදා රැ කිව මන් අම්මටත් කිව "කොල්ලෙක් මාව දැකලා බය උනානේ අම්මේ "කියලා .පස්සේ අම්ම අහලා තමුසේ මොකක්ද ඇදන් ගියේ කොල්ලෙක් බය වෙන්න කියලා

කොහොම කොහොම හරි මෙයාට කොල්ලෙක් ඉදල මේ අවුරුද්දේ එකේ බ්රේක් උන ගමන් මන් යාලු උනා එයා එක්ක.කියන්න දුකයි සහෝදර වරුනි යාලු වෙලා සතියෙන් ගෙදරට මන් ගැන කියන්න වෙලා ගෙදරින් මට අකමැති උනා ..කොහොම හරි මාස 2ක් විතර ලව් එක ඇදන් ගිහින් ගෙදරින් උපරිම විරෝදය ඇවිත් එයා මාව මේ අගෝස්තු 6 වෙනිදා දාලා ගියා (ඔය පළමු හමු වීම යාලු වීම අතරත් රස කතා ගොඩක් උනා ඒවා දාන්න කම්මැලි ..නිකන් ෆිල්ම් එකක කතාවක් වගේ ගියේ )

[QUOTE="Arrow11, post: 22181138, member: 510219"] [COLOR=Purple][B][SIZE=3]ඔන්ලයින් ලවක් හැරුනාම රියල් එක ලවයි තාම තිබ්බේ .අය එකක් තියෙයිදත් සැකයි ..ඔන්න එහෙනම් තිබ්බ එකම රියල් ලව මේක උනේ 2016 ජුලි මන් කැම්පස් එකේ project කරන කාලේ ,මගේ උපන් දිනේ ජුලි 17 තිබ්බේ ..මන් එ කාලෙත් වැඩිය මුණු පොතටත් ගීයේ නැ ..එත් 18 වෙනිදා මුණු පොතට ගියාම left සයිඩ් එකේ කෙල්ලෙක්ගෙ උපන්දිනයක් පෙන්වනවා ..නිකමට බැලුව්වම මගේ වයසේම මාතලේම ප්රසිද්ද බාලිකාවක ඉගෙන ගත්ත කෙල්ලෙක් ආර්ට් කරලා රජරට යුනි එකේ ..පස්සේ මම නිකමට විශ් කල ..එ කෙල්ලත් 19 වෙනිදා මට විශ් කරලා තිබ්බ .එත් එ මැසේජ් දාන වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් ඕෆ්ලයින් එයා එන්නේ උදේනම් මන් ඇවිත් මැසේජ් කරන්නේ රැ වෙලා .විශ් එකෙන් පස්සේ විස්තර කතා කරන්න ගත්ත .ඔහොම සතියක් විතර ගියාම මන් එයා ඔන්ලයින් එන වෙලාවක් අහලා චැට් එකට සෙට් උන .එදා සෙට් උනත් හරි හැමදාම රැ 8 ට චැට් එකට එනවා ..:cool::cool: ඔහොම මාසයක් විතර යද්දී මට එක්සැම් නිසා මුණු පොත අක්රිය කරන්න ඕන වයිබර් ඉන්නවනම් නම්බරේ දෙන්න කිව:baffled::baffled: ..මෙන්න අහපු ගමන් දුන්න කියපන්කො (මන් මිට කලින් කෙල්ලෙක්ගෙන් නම්බර් එකක් ඉල්ලලාම නැ ,පස්සේ අහද්දී කිවේ එයා කාටවත් නම්බර් දෙන්නේ නැ එදා අක්ක එක්ක රණ්ඩු වෙලා අවුලෙන් ඉදියේ ..කොල්ලෙක් එක්ක කතා කරන්නේ කියලා ගානක් තිබ්බේ නැ දුන්නට පස්සෙලු මතක් උනේ හත් දෙයියනේ කොල්ලෙක්ට නම්බරේ දුන්න කියලා:rofl::rofl: :lol:)..වයිබර් ගත්තට පස්සේ එකේ 4 ටො වක් තිබ්බ මහා ලස්සනක් නැ ..එයින් පස්සේ නිකමට ටෙක්ස්ට් මැසේජසුත් දැම්ම ..ඔහොම ඉද්දි එක දවසක් කිවා එයාගේ අක්කගේ වැඩකට දවල් මාතලේ එනවා කියලා ..මාත් කිව st thomas එකේ මටත් වැඩක් තියනවා මාත් එනවා කියලා ..එත් හම්බෙන්න කෙල්ලගේ උවමනාවක් නැති නිසා මාත් ඔහේ හිටියා ..කොම හරි st thomas එක ගියාම එකේ අයියෙක් ඉන්නවා ..පොරත් කුකුලා ..උ කිව ලස්සන music teacher කෙනෙක් ඇවිත් ඉන්නේ එයා කලින් යනවනේ .එලිය බැස්ස ගමන් එ කෙල්ල මිසින් කියලා .එදත් බලද්දී එ අයියා හොයන කෙල්ල පෙන්නේ නැ ..ඉතින් අයියා කිවා යමන් බන් ලංකා බැන්කුවටවත් කියලා ..ඔන්න අපි දෙන්න මාතලේ 9heart එක ගාවට එද්දිම අයියට අර කෙල්ලව මුනට එක පාරට හම්බුනා:oo::oo: ..පොර කතාවක් දාල මොකක්ද ලියාගන්න පෑනක් එකිගෙන්ම ඉල්ලන් ලියලා එකී යනකොටම මෙන්න කොට මහතා කෙල්ලෙක් ඇවිත් කොහොමද කියලා ඇහුවා:shocked::shocked: ..දැන් මන් අර අයියගේ මුණ බලනවා උ මගේ මුණ බලනවා ..මා හිතුවේ අයියා දන්න කෙල්ලෙක් කියලා ..එක පාරටම අර කෙල්ල ඔයා අනු නේද කියලා ඇහුවා :dull::dull:..මට මෙලෝ සිහියක් නැ දැන් මොකද උනේ කියලා මම ඕව් කිවා එත් කතා කරගන්න බැ උන දේ හිතාගන්නත් බැ ..මන් එහෙමම විනාඩියක්වත් මුණ දිහා බලන් ඉන්න ඇති ..මන් එහෙනම් යනවා කියලා කෙල්ල කිව මන් ඔලුව වැනුව එක විතරයි කලේ :(:(..පස්සේ මෙලෝ සිහියක් නැතුව බැංකුවට ඇවිදන් ගිහින් කල්පනා කරද්දී මතක් උනේ මේ හචිසා වෙන්න ඇතිනේ කියලා ..එ වෙලේම මැසේජ් එකක් දාලා ඇහුව දැන් මට කතා කලේ ඔයාද කියලා ..hmm කියලා රිප්ලයි එකක් ආවා:baffled::baffled: (එයා හිතලා තියෙන්නේ එයා කැතයි කැත කෙල්ලෙක් එක්ක කතා කරන්න මට ලජ්ජා හිතෙන්න ඇති කියලා )කොහොම හරි මැසේජ් කරලා උන සිද්දිය කියලා කෙල්ල ශේප් කර ගත්ත .එදා රැ කිව මන් අම්මටත් කිව "කොල්ලෙක් මාව දැකලා බය උනානේ අම්මේ "කියලා .පස්සේ අම්ම අහලා තමුසේ මොකක්ද ඇදන් ගියේ කොල්ලෙක් බය වෙන්න කියලා :lol::lol: කොහොම කොහොම හරි මෙයාට කොල්ලෙක් ඉදල මේ අවුරුද්දේ එකේ බ්රේක් උන ගමන් මන් යාලු උනා එයා එක්ක:baffled::baffled:.කියන්න දුකයි සහෝදර වරුනි:(:( යාලු වෙලා සතියෙන් ගෙදරට මන් ගැන කියන්න වෙලා ගෙදරින් මට අකමැති උනා ..කොහොම හරි මාස 2ක් විතර ලව් එක ඇදන් ගිහින් ගෙදරින් උපරිම විරෝදය ඇවිත් එයා මාව මේ අගෝස්තු 6 වෙනිදා දාලා ගියා (ඔය පළමු හමු වීම යාලු වීම අතරත් රස කතා ගොඩක් උනා ඒවා දාන්න කම්මැලි ..නිකන් ෆිල්ම් එකක කතාවක් වගේ ගියේ ):baffled:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom