Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියම ලෝභ නැතුව කතා share කරගන්න එකේ, මගේ ඒවගෙන් එකකුත් කියන්නම්.

මේක මන් දාපු අමුතුම approach එකක් .... හැබැයි ගොඩ ගියා

මන් එක්තරා රාජ්ය බැංකු ආයතනයක වැඩ කරන කාලේ (අවුරුදු 13කට විතර කලින්), පොඩ්ඩක් හිත ගිය කෙල්ලක් හිටිය. අපි දෙන්න තමයි එකට වැඩ කලේ.

ඉතින් මෙච්චර ලගින්ම ආශ්රය කරන එකේ, මට පොඩි මෙව්වා එකකුත් හිතුන. මටත් කෙල්ලෙක් හිටියේ නෑ. කෙල්ලටත් කොල්ලෙක් නෑ. මන් ඉස්සර හොඳට පොත් කියවනවා, හොදයිනම් මෙකිටත් දෙනවා. ලස්සන නවල් එකක් තියෙනවා "වසන්තයේ මළගම" කියල. හැබැයි ටිකක් පරණයි, මාරම ලස්සනයි.

ඕකේ තියෙනවා කොල්ල කෙල්ලගෙන් අහන සීන් එකක්. ඉතින් මන් ඔය පිටුව නමල, කෙල්ලට දුන්න, "ලස්සන කතාවක්, කියවල දෙන්න" කියල.

කෙල්ලත් "thank you අනේ " කියල ගත්ත.

මම : "ඔය පොතේ ..... පිටුවේ මාර ලස්සන සීන් එකක් තියනවා, කියවල බලන්නකෝ.

කෙල්ල : හා ....

මම : එකපාරටම ඒ පිටුව නෙවෙයි මුල ඉදන් කියවගෙන ගිහින් එක කියවන්න

කෙල්ල : හරි හරි මන් දන්නවා ...

මම : තව දෙයක්, මන් ඒ ප්රශ්නේ ඔයාගේ ඇහුවොත් ඔයා මොකද කියන්නේ කියල කියන්න ඕනේ , විහිළු නෙවෙයි සිරා හොඳේ .

කෙල්ල : අනේ ... ඒ මොකද්ද ඒ? හ්ම්ම් බලමුකෝ බලමුකෝ මොකද්ද කියල ඉස්සරවෙලා

ඊට පස්සේ තව දෙවසක් දෙකක් ගියා , කෙල්ල තාම අර පිටුව කියවල නෑ . මටත් හදිසියි , එත් ඉවසන් හිටිය

මෙන්න ඊළඟ දවසේ කෙල්ල ෆුල් සීරියස් මූඩ් එකකින් එනවා. මන් දැනගත්ත අර පිටුව කියවල තමයි

මම : අද මොකෝ මේ ෆුල් සීරියස් වෙලා?

කෙල්ල : අනේ නෑ එහෙම එකක් නෑ

මම : බොරු නෙවෙයි ... එක නෙවෙයි, අරක හම්බුනාද? මොකද්ද ඔයාගේ උත්තරේ?

කෙල්ල මන් දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්. "ඔයා එක අහන්නේ ඇත්තටමද? මාව බොරු බලාපොරොත්තු දීල රවට්ටන්න නෙවෙයි නේද?"

මම : අනේ නෑ සත්තයි. මන් මෙච්චර කාලෙකට ඔයාට බොරුවක් කරලා නැනේ.

කෙල්ල : මගේ ඔලුව උද ඇත තියල දිව්රන්න

අඩේ මන් එහෙම කළා ... කෙල්ල කිව්වා "එහෙනම් ඊළඟ පිටුවේ මගේ උත්තරේ තියෙනවා, පොත අපහු ගත්තම බලාගන්න" කියල.

මන් ඉතින් උත්තරේ දන්නවනේ.

එදා ඉදන් මන් කැම්පස් යනකන් ලව් කළා , හැබැයි කොල්ලනේ බදින්න බැරි උනා

මේක නාට්ටියක කොටසක්වත් , පොතක සීන් එකක්වත් නෙවෙයි, මන් ඇත්තටම කරපු දෙයක්

මගේ කතාව අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තුතියි

[QUOTE="DayalRangana, post: 22185878, member: 553438"] [SIZE="6"][SIZE="5"]කට්ටියම ලෝභ නැතුව කතා share කරගන්න එකේ, මගේ ඒවගෙන් එකකුත් කියන්නම්. මේක මන් දාපු අමුතුම approach එකක් .... හැබැයි ගොඩ ගියා මන් එක්තරා රාජ්ය බැංකු ආයතනයක වැඩ කරන කාලේ (අවුරුදු 13කට විතර කලින්), පොඩ්ඩක් හිත ගිය කෙල්ලක් හිටිය. අපි දෙන්න තමයි එකට වැඩ කලේ. ඉතින් මෙච්චර ලගින්ම ආශ්රය කරන එකේ, මට පොඩි මෙව්වා එකකුත් හිතුන. මටත් කෙල්ලෙක් හිටියේ නෑ. කෙල්ලටත් කොල්ලෙක් නෑ. මන් ඉස්සර හොඳට පොත් කියවනවා, හොදයිනම් මෙකිටත් දෙනවා. ලස්සන නවල් එකක් තියෙනවා "වසන්තයේ මළගම" කියල. හැබැයි ටිකක් පරණයි, මාරම ලස්සනයි. ඕකේ තියෙනවා කොල්ල කෙල්ලගෙන් අහන සීන් එකක්. ඉතින් මන් ඔය පිටුව නමල, කෙල්ලට දුන්න, "ලස්සන කතාවක්, කියවල දෙන්න" කියල. කෙල්ලත් "thank you අනේ " කියල ගත්ත. මම : "ඔය පොතේ ..... පිටුවේ මාර ලස්සන සීන් එකක් තියනවා, කියවල බලන්නකෝ. කෙල්ල : හා .... මම : එකපාරටම ඒ පිටුව නෙවෙයි මුල ඉදන් කියවගෙන ගිහින් එක කියවන්න කෙල්ල : හරි හරි මන් දන්නවා ... මම : තව දෙයක්, මන් ඒ ප්රශ්නේ ඔයාගේ ඇහුවොත් ඔයා මොකද කියන්නේ කියල කියන්න ඕනේ , විහිළු නෙවෙයි සිරා හොඳේ . කෙල්ල : අනේ ... ඒ මොකද්ද ඒ? හ්ම්ම් බලමුකෝ බලමුකෝ මොකද්ද කියල ඉස්සරවෙලා ඊට පස්සේ තව දෙවසක් දෙකක් ගියා , කෙල්ල තාම අර පිටුව කියවල නෑ . මටත් හදිසියි , එත් ඉවසන් හිටිය මෙන්න ඊළඟ දවසේ කෙල්ල ෆුල් සීරියස් මූඩ් එකකින් එනවා. මන් දැනගත්ත අර පිටුව කියවල තමයි මම : අද මොකෝ මේ ෆුල් සීරියස් වෙලා? කෙල්ල : අනේ නෑ එහෙම එකක් නෑ මම : බොරු නෙවෙයි ... එක නෙවෙයි, අරක හම්බුනාද? මොකද්ද ඔයාගේ උත්තරේ? කෙල්ල මන් දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්. "ඔයා එක අහන්නේ ඇත්තටමද? මාව බොරු බලාපොරොත්තු දීල රවට්ටන්න නෙවෙයි නේද?" මම : අනේ නෑ සත්තයි. මන් මෙච්චර කාලෙකට ඔයාට බොරුවක් කරලා නැනේ. කෙල්ල : මගේ ඔලුව උද ඇත තියල දිව්රන්න අඩේ මන් එහෙම කළා ... කෙල්ල කිව්වා "එහෙනම් ඊළඟ පිටුවේ මගේ උත්තරේ තියෙනවා, පොත අපහු ගත්තම බලාගන්න" කියල. මන් ඉතින් උත්තරේ දන්නවනේ. එදා ඉදන් මන් කැම්පස් යනකන් ලව් කළා , හැබැයි කොල්ලනේ බදින්න බැරි උනා මේක නාට්ටියක කොටසක්වත් , පොතක සීන් එකක්වත් නෙවෙයි, මන් ඇත්තටම කරපු දෙයක් මගේ කතාව අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තුතියි[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom