You Tube Tricks - (යූ ටියුබ් පොඩි වැඩ කෑලි ටිකක්)
මම මේ කියන්න යන දේවල් සමහර අය මීට කලින් දන්නව ඇති.
දන්නේ නැති අයත් ඇති ඉන්නවනේ..
බලපු අය බම්පුවක්වත් දාගෙන යන්න එහෙනම් අනිත් අයටත් බලා ගන්න..
මම මේ කියන්න යන දේවල් සමහර අය මීට කලින් දන්නව ඇති.
දන්නේ නැති අයත් ඇති ඉන්නවනේ..

- ගොඩාක් quality low කරලා බලන්න අවශ්‍ය Video එකේ URL එකේ අගට නම් &fmt=5 නැත්තම් &fmt=13 එකතු කරන්න.
- මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බැලීම සදහා URL එකේ අගට #t=02m32s එකතු කරන්න ( දැන් Play වෙන්නේ 2:32 සිටයි. )
- Video එකක් Embed කරන විටකදී කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න.
- Videos බලන විට Play කළ පසු තමන් video එකට කැමති නැත්තම් Load වෙන එක නවත්තන්න Video එක Right ක්ලික් කරලා, 'stop download' යන්න ක්ලික් කරන්න.
- මුලු Page එකේ Play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full page කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. අපේ රටට සමහර Videos බලන්න බැරි කරවලා තියෙන්නේ. නමුත් ඇතැම් විට සමහර Videos මේ විදියට බලන්න පුලුවන්...
- YouTube videos download කරන්න ඕනේ නම් youtube link එකේ www. එකට පස්සෙ 'ss' කියල type කරල Enter කරන්න. මෙන්න මේ වගේ.. http://www.ssyoutube.com/watch?v=-kkMrZYNrt0 පස්සෙ එන site එකෙන් කැමති quality or format එකකින් down කරගන්න.
- අවශ්‍ය නම් වීඩියෝවක URL එකේ Youtube.com කියල තියන තැනට Voobys.com කියල මාරුකර ENTER කර බලන්න.
බලපු අය බම්පුවක්වත් දාගෙන යන්න එහෙනම් අනිත් අයටත් බලා ගන්න..

Last edited:
mata echchara meter une nah..
ada thamai hamu une..