You Tube Tricks - (යූ ටියුබ් පොඩි වැඩ කෑලි ටිකක්)

Dec 3, 2012
3,788
159
0
Purgatory
tfs



  • another way to Download any YT video
use PWN
Code:
https://www.youtube.com/watch?v=PUKMUZ4tlJg
Code:
pwnyoutube.com/watch?v=PUKMUZ4tlJg
  • Bypass Regional Restrictions
Change the part
Code:
watch?v=PUKMUZ4tlJg
to
Code:
/v/PUKMUZ4tlJg
  • :cool::cool::cool:Skip to the Good Parts:cool::cool::cool:
use "&wadsworth=1"
Code:
youtube.com/watch?v=PUKMUZ4tlJg
Code:
youtube.com/watch?v=PUKMUZ4tlJg&wadsworth=1
 

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    tfs



    • another way to Download any YT video
    use PWN
    Code:
    https://www.youtube.com/watch?v=PUKMUZ4tlJg
    Code:
    pwnyoutube.com/watch?v=PUKMUZ4tlJg
    • Bypass Regional Restrictions
    Change the part
    Code:
    watch?v=PUKMUZ4tlJg
    to
    Code:
    /v/PUKMUZ4tlJg
    • :cool::cool::cool:Skip to the Good Parts:cool::cool::cool:
    use "&wadsworth=1"
    Code:
    youtube.com/watch?v=PUKMUZ4tlJg
    Code:
    youtube.com/watch?v=PUKMUZ4tlJg&wadsworth=1

    එළ මචන්...
    11.gif
    ට්‍රයි කලේ නම් නෑ..:eek: මචන්.. මේ සීන් එක සිරාවටම වැඩද??
    :sorry:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම මේ කියන්න යන දේවල් සමහර අය මීට කලින් දන්නව ඇති.;)
    දන්නේ නැති අයත් ඇති ඉන්නවනේ.. :)



    • ගොඩාක් quality low කරලා බලන්න අවශ්‍ය Video එකේ URL එකේ අගට නම් &fmt=5 නැත්තම් &fmt=13 එකතු කරන්න.



    • මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බැලීම සදහා URL එකේ අගට #t=02m32s එකතු කරන්න ( දැන් Play වෙන්නේ 2:32 සිටයි. )



    • Video එකක් Embed කරන විටකදී කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න.



    • Videos බලන විට Play කළ පසු තමන් video එකට කැමති නැත්තම් Load වෙන එක නවත්තන්න Video එක Right ක්ලික් කරලා, 'stop download' යන්න ක්ලික් කරන්න.



    • මුලු Page එකේ Play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full page කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. අපේ රටට සමහර Videos බලන්න බැරි කරවලා තියෙන්නේ. නමුත් ඇතැම් විට සමහර Videos මේ විදියට බලන්න පුලුවන්...



    • YouTube videos download කරන්න ඕනේ නම් youtube link එකේ www. එකට පස්සෙ 'ss' කියල type කරල Enter කරන්න. මෙන්න මේ වගේ.. http://www.ssyoutube.com/watch?v=-kkMrZYNrt0 පස්සෙ එන site එකෙන් කැමති quality or format එකකින් down කරගන්න.



    • අවශ්‍ය නම් වීඩියෝවක URL එකේ Youtube.com කියල තියන තැනට Voobys.com ‌ කියල මාරුකර ENTER කර බලන්න.

    බලපු අය බම්පුවක්වත් දාගෙන යන්න එහෙනම් අනිත් අයටත් බලා ගන්න.. ;)
    Ek thread math deyak egena gatta thanks man;););););););)