YOU TUBE VIDEO බාගන්න PORTABLE TOOL කෑල්ලක්
මේක මේ youtube video බාගන්න පුළුවන් portable tool කෑල්ලක්.පට්ට හොදයි,මේක පෙන් එකේ
දාගෙන යන්නත් පුළුවන්නේ යන තැනකට.video එකේ quality (720p or 1080p) එක තෝරාගෙන
පාඩුවේ බාගන්න පුළුවන්.අහ්හ්..තව ටිකෙන් අමතක වෙනවා video එකේ output එක avi, wmv, mov,
mp3, mp4,සහ තවත් ඒවගෙන් ගන්න පුළුවන් .ඔයාලත් පොඩ්ඩක් අතපත ගාල
බලන්නකෝ එහෙනම්,ඔන්න යටින් තියනවා බාගන්න..