ලේසියෙන්ම පුළුවන්.
$ youtube-dl -F <URL> දාන්න.
ඔයාට පෙන්නාවි available qualities / formats ඔක්කොම sizes එක්කම.
මෙන්න මේ වගේ
View attachment 122147
-------------------------------------------------------------------
මිට වඩා ලේසි ඒවගේ මේ ලිස්ට් එකේ තියන ඕනෑම video එකක් download කරන්න පුලුවන් ද? youtube ඇරෙන්න sites 1000+ ගානක් මේ software එක support කරනවා. මාර speed. පට්ට options තොගයක් තියනවා. මර lightweight! වෙන මොනවද ඕන? මේක තමා මම දැකපු ලෝකේ හොඳම software එක.
මම දන්නවා ඔයාගේ ප්‍රශ්නේ.. ඔයා අස කරන user interface එකක් මේකට නෑ.. ලස්සන දිග bar එකක් url එක දාන්න. ඊට පස්සේ ලස්සන ලොකු button එකක් ඔබන්න. ඊට පස්සේ animations වලින් ලස්සනට පෙන්නන ඒ ඒ videos වල info. ඒ නිසා මේ software හැමෝටම හරියන්නේ නෑ. විශේෂයෙන් software වල ලස්සන රසවිඳින අයට. මේ තියෙන්නේ වැඩේ විතරක් ඕන අයට. ඔය කියන software load කරලා, ඒ ලිස්ට් එකෙන් එකක් තෝරාගන්න හදනකොට youtube-dl users ලා videos 2-3ක් download කරලා ඉවරයි..
අනික මොකද්ද මේකේ අමාරු?
youtube-dl -f mp4 <URL> කියලා enter එක ඔබන එක ?
මේ ඔයා හිතන විදිහ මිත්‍රයා. ඔයාට තියෙනේ අලුත් ලස්සන software හොයන්න නෙවේ, හිතන විදිහ ටිකක් වෙනස් කරන්න.
------
Post added on Apr 28, 2021 at 10:23 AM