You will only hear the word you're readng ???

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මං හිතන්නෙ අපේ මොළෙ පුරුදු වෙලා තියෙන්නෙ pattern තේරුම්ගන්න. අපි ඇහින් දැකලා එක වචනෙකට අවධානය දුන්නාම මොළෙන් ඒක තේරුම්ගන්නවා. එතකොට කනට ඇහෙන සද්දෙත් අර ඇහින් දැකපු දේට ගලපගන්නවා මොළෙන්.

    මං මේක ඇස් පියාගෙන ඇහුවා. එතකොට මට ඇහුණේ Brain Storm විතරයි. මොකද මට අමතක වුණා අනිත් වචනය. ඊට පස්සෙ ඒ වචනේ මතක් කරගෙන ඇහුවාම Green Needle කියලා ඇහුණා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ. මම මේක පස් පාරක් විතර ඇස් දෙක පියාගෙන ප්ලේ කරා. මට ඇහෙන දේ වචනයක් විදිහට හඳුනගන්න බෑ.