Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Your channel is no longer eligible to monetize
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ චැනෙල් එක මුල ඉදන් සුද්ද කරන්න වෙයි මචන් දැන් අලුත් නීති අනුව උගේ නොවන දේවල් ගෙඩි පිටින් උස්සලා උබේ චනෙල් එකේ දාන්න බැහැ එහෙම දැම්මොත් ypp එකට උබව ඇතුලත් කරගන්නේ නැහැ .

1. උබේ නොවන

2.අනුගේ වුනත් උබ කොමෙන්ට්ර්යික් දාලාම, හොද එදිටින්ග් වැලු එකක් දීලානැති විදියෝ ඩිලීට් කරන්න වෙනවා ආයි අප්රෝව් එක ගන්න

දැනුයි ලංකාවේ චැනෙල් වලට මේක එන්නේ ගියේ අව්රුද්දෙ ඉදන් මේක යන්නේ මිලියන දෙක තුන සබ්ලා ඉන්න චනේලුත් ඇඩ්සෙන්ස් අයින් කරා යුරෝපියන් කොපිරයිට් ලෝ නිසා youtube එක මුල ඉදන් සුද්ද කරන්න වෙලා තියෙන්නේ

මේ වෙන තැනක දැම්ම කොමෙන්ට් එකක්

"උබ අනුන්ගේ වීඩියෝ එකක් ගෙඩිය පිටින් උස්සලා කොපිරයිට් ඇතා හෝ නැතා හෝ චනෙල් එකේ දැම්මත් මොනේටයිස් එනබල් කරන්නේ නැහැ Reused content ඕ Repetitious content යටතට දානවාමයි

එහෙනම් කොහොමද මොනේටයිස් එන්බල් කරගන්නේ. youtube එකෙන් කියනවා, උබ ඔය විඩියෝ එක අරන් උබෙන් දෙයක්, වටිනාකමක් ඒ විඩියෝ එකට දෙන්න ඕනේ කියලා.

ඒ කිව්වේ කොමෙන්ට්ර්යික් , එඩිටින් වැලු එකක් එස්සේට්රා එසේට්රා එතොට විතරයි චනෙල් එක මොනේටයිස් කරන්නේ .

ඉස්සර වගේ අනුගේ වීඩියෝ දාලා ටොප් 10 වීඩියෝ කියලා වීඩියෝ වගයක් එකට එකතු කරලා දැම්මාට ඇඩ් පෙන්නන්නේ නැහැ

කොපිරයිට් පොලිසි එකයි මොනේටයිසේසන්/කන්ටෙන්ට් කොලිටි පොලිසි එකයි කියන්නේ දෙකක්

මේ දෙක ෆලෝ කරපන් වැරදි නම් මාව දැනුවත් කරපන්

https://support.google.com/youtube/thread/4518549

https://support.google.com/youtube/answer/1311392#cqg

[QUOTE="jjpala, post: 24959581, member: 516510"] [SIZE="3"] උබේ චැනෙල් එක මුල ඉදන් සුද්ද කරන්න වෙයි මචන් දැන් අලුත් නීති අනුව උගේ නොවන දේවල් ගෙඩි පිටින් උස්සලා උබේ චනෙල් එකේ දාන්න බැහැ එහෙම දැම්මොත් ypp එකට උබව ඇතුලත් කරගන්නේ නැහැ . 1. උබේ නොවන 2.අනුගේ වුනත් උබ කොමෙන්ට්ර්යික් දාලාම, හොද එදිටින්ග් වැලු එකක් දීලානැති විදියෝ ඩිලීට් කරන්න වෙනවා ආයි අප්රෝව් එක ගන්න දැනුයි ලංකාවේ චැනෙල් වලට මේක එන්නේ ගියේ අව්රුද්දෙ ඉදන් මේක යන්නේ මිලියන දෙක තුන සබ්ලා ඉන්න චනේලුත් ඇඩ්සෙන්ස් අයින් කරා යුරෝපියන් කොපිරයිට් ලෝ නිසා youtube එක මුල ඉදන් සුද්ද කරන්න වෙලා තියෙන්නේ මේ වෙන තැනක දැම්ම කොමෙන්ට් එකක් "උබ අනුන්ගේ වීඩියෝ එකක් ගෙඩිය පිටින් උස්සලා කොපිරයිට් ඇතා හෝ නැතා හෝ චනෙල් එකේ දැම්මත් මොනේටයිස් එනබල් කරන්නේ නැහැ Reused content ඕ Repetitious content යටතට දානවාමයි එහෙනම් කොහොමද මොනේටයිස් එන්බල් කරගන්නේ. youtube එකෙන් කියනවා, උබ ඔය විඩියෝ එක අරන් උබෙන් දෙයක්, වටිනාකමක් ඒ විඩියෝ එකට දෙන්න ඕනේ කියලා. ඒ කිව්වේ කොමෙන්ට්ර්යික් , එඩිටින් වැලු එකක් එස්සේට්රා එසේට්රා එතොට විතරයි චනෙල් එක මොනේටයිස් කරන්නේ . ඉස්සර වගේ අනුගේ වීඩියෝ දාලා ටොප් 10 වීඩියෝ කියලා වීඩියෝ වගයක් එකට එකතු කරලා දැම්මාට ඇඩ් පෙන්නන්නේ නැහැ කොපිරයිට් පොලිසි එකයි මොනේටයිසේසන්/කන්ටෙන්ට් කොලිටි පොලිසි එකයි කියන්නේ දෙකක් මේ දෙක ෆලෝ කරපන් වැරදි නම් මාව දැනුවත් කරපන් [url]https://support.google.com/youtube/thread/4518549[/url] [url]https://support.google.com/youtube/answer/1311392#cqg[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom