Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Your first very own Vehicle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩිකාලෙ ඉදන් බයික්වලට ආසාව තිබ්බ. මුලින්ම මටම කියල මංම ගත්තෙ යමහා WR 450 බයික් එකක් එතකොට වයස 26. සති 3ක් වත් පදින්ඩ බැරැව ගියා මධ්‍යසාර නිසා. සෙට් වෙලා ඉන්න වෙලාවක වයිපරේට කෑම එකක් ගිහින් දෙන්ඩ ගිහින් ගෙදර ඉස්සරහ නවත්තල ස්ටෑන්ඩ් එක ගහන්ඩ අමතක වෙලා බියික් එකටම යට උනා. වයිපරේ කෑම එකත් අරන් දොර වහගත්ත ගත්තමයි ආයෙ එලියටවත් ආවෙ නෑ. කොච්චර බඩුද කියනවනන් බයික් එක යටින් එලියට එන්ඩ හරියටම පැය කාලක් විතර ගියා. පහුවදාම වයිපරේගෙ බර බරේ නිසා මස්සිනාගෙ කොලුවට දුන්නා ගත්ත ගානට වඩා බාගෙකට ටිකක් වැඩියෙන්. අදටත් ඌ සැර දාගෙන යනව දකිද්දි පපුව හීරෙනව වගේ.

වන්ඩියක් කියල ගත්තෙ ටොයොටා සයිනෝස් එකක්. එතකොට වයස 27යි. අර විධියටම පාන්දර 2ට විතර තාප්ප 3කත් හප්පගෙන ඈන්ජිම බිම වැටෙන්ඩම කෙලෝ ගත්ත. මරණ බය කියන එක මට වඩා හාමිනේට දැනුන නිසා ඒක වික්කට පස්සෙ ආයෙ මෙලෝ දෙයක් ගත්තෙ නෑ.

දෙයියනේ කියල දැන්නම් ටුක් ටුක්වල තමයි ගෙදර ගමන් බිමන් යන්නෙ. දැන් පොඩි ඈක්ව එකක් බස්සමු කියල වයිප කියනව වගේ ඈහුන මේ ඊයෙ පෙරේදා. හරි ගියොත් බඩුම තමා.

[QUOTE="ruwanfer, post: 16850314, member: 24840"] [SIZE=4][COLOR=Red][B]පොඩිකාලෙ ඉදන් බයික්වලට ආසාව තිබ්බ. මුලින්ම මටම කියල මංම ගත්තෙ යමහා WR 450 බයික් එකක් එතකොට වයස 26;). සති 3ක් වත් පදින්ඩ බැරැව ගියා මධ්‍යසාර නිසා:yes:. සෙට් වෙලා ඉන්න වෙලාවක වයිපරේට කෑම එකක් ගිහින් දෙන්ඩ ගිහින් ගෙදර ඉස්සරහ නවත්තල ස්ටෑන්ඩ් එක ගහන්ඩ අමතක වෙලා බියික් එකටම යට උනා:shocked:. වයිපරේ කෑම එකත් අරන් දොර වහගත්ත ගත්තමයි ආයෙ එලියටවත් ආවෙ නෑ;). කොච්චර බඩුද කියනවනන් බයික් එක යටින් එලියට එන්ඩ හරියටම පැය කාලක් විතර ගියා:lol:. පහුවදාම වයිපරේගෙ බර බරේ නිසා මස්සිනාගෙ කොලුවට දුන්නා ගත්ත ගානට වඩා බාගෙකට ටිකක් වැඩියෙන්:(. අදටත් ඌ සැර දාගෙන යනව දකිද්දි පපුව හීරෙනව වගේ:(. වන්ඩියක් කියල ගත්තෙ ටොයොටා සයිනෝස් එකක්. එතකොට වයස 27යි;). අර විධියටම පාන්දර 2ට විතර තාප්ප 3කත් හප්පගෙන ඈන්ජිම බිම වැටෙන්ඩම කෙලෝ ගත්ත:shocked:. මරණ බය කියන එක මට වඩා හාමිනේට දැනුන නිසා ඒක වික්කට පස්සෙ ආයෙ මෙලෝ දෙයක් ගත්තෙ නෑ:cool:. දෙයියනේ කියල දැන්නම් ටුක් ටුක්වල තමයි ගෙදර ගමන් බිමන් යන්නෙ. දැන් පොඩි ඈක්ව එකක් බස්සමු කියල වයිප කියනව වගේ ඈහුන මේ ඊයෙ පෙරේදා:yes:. හරි ගියොත් බඩුම තමා:lol:.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom