Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Your first very own Vehicle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාර්

ඉස්සෙල්ලම 2004 දී ගත්තා ලාන්සර් එල් ලයිට් එකක් 1.30 කට පාඩු කරගෙන 2005 දී වික්ක 110 කට

ආයෙම 2006 දී ලක්ෂ තුනක ලෝන් එකක් දාල තුනකට ගත්තා මැස් ඩා ගොනා මොඩ්ල් වගන් එකක්

ඒක ඇති උනාම ලොවෙත් නැති කට්ටක් කාල විකුණගන්න බැරිව , මාරුකලා ෆෝර්ඩ් ලේසර් 18- කාර් එකකට , අතින් 2.25 ක් දීලා

ඕකත් පැද්දා මාස හයක් විතර , හරියන්නේ නැහැ එක වික්කා 5.50 කට

ඊට පස්සේ තව අතින් දාල 6.95 කට ගත්තා මරුටියක් GZ-5fwd එකක් 2007 දී

එකත් ඇති උනාම ඒකට වඩා පොඩ්ඩක් උඩ ගියා එක වික්කා 7.35කට , මරුටියක්ම HR ගත්තා 7.45කට

ඔන්න ඔතනදි මහින්ද මාමි ඇරියා නැතිවෙන්න එක දුන්නා 6.45කට , ලක්ශයක්ම ලාබයි

හිතේ අමාරුවෙන් . ටෙන් මන්ත් එක දාලා තව 3.75ක් දාලා ගත්තා 1.15කට ඉන්දියන් අල්ටෝවට්ක් 10.15කට (සිරාවටම ඩේ ටුඩේ යුස් කොරන්න හොදම ලාබම කාර් පොඩ්ඩ )

ඒක අවුරුදු එකමහාරක්ම තියාගෙන ඒක වික්කා 12.10කට ,

ගත්තා ජපන් අල්ටෝවක් 12.25කට HQ-

ඒක ඔටෝ , තෙල් බොනවා පරණ හින්දා ආයෙම ගත්ත ජපන් එකක්ම KD- 14.90කට

එකත් එසේමයි 15.20 ට විකුනලා ඇඩ්වාන්ස් කලා එලයිටයකට

ඒක එනකල් ,

ගත්තා ඉන්දියන් අල්ටෝවක් ,

ඔන්න මාමි ඇරියා නැතිවෙන්න , 14.85 ඕඩර් කරපු ලබ්බ එනකොට 22.35 කට

ගන්නේ අහවල් එක විකුනලාද ?

දාන්න ඕනා පාර්ට් ඔක්කොම දාලා ඉස්සෙල්ලම රිෆන්ඩ් එක ගත්තා මම ,

එකේ හිතේ දුකින් ගත්තා එලිෆන්ට් බක්කුව්ක් 12.50කට ,

ඒක වික්කා මාසෙකින් විතර 12.75ට

ආයෙම 12.25කට ගත්තා මාර්ච් එකක් GA-

ඊට එහා තෙල් කරන්නෙම නැහැ , දුන්න 12.65ට

ගත්තා ස්ටාර්ලට් 82 එකක් 12.80 කට , ඇති වුනාම දුන්නා 12.75 කට

පස්සේ ගත්තා වැගන් ආර් එකක් KC- ඉන්දියන් 15 කට

අතිම උනා දුන්නා 14.80 කට

ආයෙම ගත්තා මාර්ච් GG එකත් එපාම උනා ගත්තා 13 ට දුන්නා 13 ට

ආයෙම ගත්තා ස්ටාර්ලට් එක 91 සුපිරි භාණ්ඩේ ගත්තේ 13.75ට , වින්ඩ්ස් ක්රින් එකට ටික් බෝල තොත්තුවක් වගේ එකක් වැදිලා , තියාගන්න හිතුනෙම නැහැ දුන්නා 14. කට

ආයෙම ගත්තා 13.75 ඉන්දියන් අල්ටෝවක් KC - Mileage 18000 අලුත්ම වගේ දුවන්න ඕන හින්දා

දුන්නා 13.65

ආයෙම ගත්තා ජපන් අල්ටෝවක් 15 කට , ඇති උනා දුන්න 15 ටම

ගන්න එකක් නැතිම තැන ආයෙම ගත්ත විවා එලයිටයක් , ලස්සන විතරයි ෆුක නැහැ රන්ජනී , කිලෝමීටර් සියක් ගියාම දාහක් ගියා වගේ අමාරුව

(පැය 2.15 න් ස්ටාර්ලට් එකෙ ගිය ගමන , මේ මගුලේ පැය 4.30 ක් ගියා)

ගත්තේ 16ත් දුන්නා , 16.25 ට

දැන් ඉන්නවා පස්ස හපාගෙන වාගේ , ගන්න වාහනයක් නෑ බජට් එකට හොද එකක් , තියෙන්නේ 18යි , හොයන්නේ ස්ටාර්ලට් , සුවිෆ්ට් , හෝ ෂවලට්

තියෙනවානම් කියහල්ලා

[QUOTE="WICKILEAKS, post: 18115261, member: 326944"] මේ කාර් ඉස්සෙල්ලම 2004 දී ගත්තා ලාන්සර් එල් ලයිට් එකක් 1.30 කට පාඩු කරගෙන 2005 දී වික්ක 110 කට ආයෙම 2006 දී ලක්ෂ තුනක ලෝන් එකක් දාල තුනකට ගත්තා මැස් ඩා ගොනා මොඩ්ල් වගන් එකක් ඒක ඇති උනාම ලොවෙත් නැති කට්ටක් කාල විකුණගන්න බැරිව , මාරුකලා ෆෝර්ඩ් ලේසර් 18- කාර් එකකට , අතින් 2.25 ක් දීලා ඕකත් පැද්දා මාස හයක් විතර , හරියන්නේ නැහැ එක වික්කා 5.50 කට ඊට පස්සේ තව අතින් දාල 6.95 කට ගත්තා මරුටියක් GZ-5fwd එකක් 2007 දී එකත් ඇති උනාම ඒකට වඩා පොඩ්ඩක් උඩ ගියා එක වික්කා 7.35කට , මරුටියක්ම HR ගත්තා 7.45කට ඔන්න ඔතනදි මහින්ද මාමි ඇරියා නැතිවෙන්න එක දුන්නා 6.45කට , ලක්ශයක්ම ලාබයි හිතේ අමාරුවෙන් . ටෙන් මන්ත් එක දාලා තව 3.75ක් දාලා ගත්තා 1.15කට ඉන්දියන් අල්ටෝවට්ක් 10.15කට (සිරාවටම ඩේ ටුඩේ යුස් කොරන්න හොදම ලාබම කාර් පොඩ්ඩ ) ඒක අවුරුදු එකමහාරක්ම තියාගෙන ඒක වික්කා 12.10කට , ගත්තා ජපන් අල්ටෝවක් 12.25කට HQ- ඒක ඔටෝ , තෙල් බොනවා පරණ හින්දා ආයෙම ගත්ත ජපන් එකක්ම KD- 14.90කට එකත් එසේමයි 15.20 ට විකුනලා ඇඩ්වාන්ස් කලා එලයිටයකට ඒක එනකල් , ගත්තා ඉන්දියන් අල්ටෝවක් , ඔන්න මාමි ඇරියා නැතිවෙන්න , 14.85 ඕඩර් කරපු ලබ්බ එනකොට 22.35 කට ගන්නේ අහවල් එක විකුනලාද ? දාන්න ඕනා පාර්ට් ඔක්කොම දාලා ඉස්සෙල්ලම රිෆන්ඩ් එක ගත්තා මම , එකේ හිතේ දුකින් ගත්තා එලිෆන්ට් බක්කුව්ක් 12.50කට , ඒක වික්කා මාසෙකින් විතර 12.75ට ආයෙම 12.25කට ගත්තා මාර්ච් එකක් GA- ඊට එහා තෙල් කරන්නෙම නැහැ , දුන්න 12.65ට ගත්තා ස්ටාර්ලට් 82 එකක් 12.80 කට , ඇති වුනාම දුන්නා 12.75 කට පස්සේ ගත්තා වැගන් ආර් එකක් KC- ඉන්දියන් 15 කට අතිම උනා දුන්නා 14.80 කට ආයෙම ගත්තා මාර්ච් GG එකත් එපාම උනා ගත්තා 13 ට දුන්නා 13 ට ආයෙම ගත්තා ස්ටාර්ලට් එක 91 සුපිරි භාණ්ඩේ ගත්තේ 13.75ට , වින්ඩ්ස් ක්රින් එකට ටික් බෝල තොත්තුවක් වගේ එකක් වැදිලා , තියාගන්න හිතුනෙම නැහැ දුන්නා 14. කට ආයෙම ගත්තා 13.75 ඉන්දියන් අල්ටෝවක් KC - Mileage 18000 අලුත්ම වගේ දුවන්න ඕන හින්දා දුන්නා 13.65 ආයෙම ගත්තා ජපන් අල්ටෝවක් 15 කට , ඇති උනා දුන්න 15 ටම ගන්න එකක් නැතිම තැන ආයෙම ගත්ත විවා එලයිටයක් , ලස්සන විතරයි ෆුක නැහැ රන්ජනී , කිලෝමීටර් සියක් ගියාම දාහක් ගියා වගේ අමාරුව (පැය 2.15 න් ස්ටාර්ලට් එකෙ ගිය ගමන , මේ මගුලේ පැය 4.30 ක් ගියා) ගත්තේ 16ත් දුන්නා , 16.25 ට දැන් ඉන්නවා පස්ස හපාගෙන වාගේ , ගන්න වාහනයක් නෑ බජට් එකට හොද එකක් , තියෙන්නේ 18යි , හොයන්නේ ස්ටාර්ලට් , සුවිෆ්ට් , හෝ ෂවලට් තියෙනවානම් කියහල්ලා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom