Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Your Opinion about NYtimes Article
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයට අයිතිවීමෙන් ඉඩම් අක්කර 50ක ස්වෛරී බලය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙන බවට අනාවරණයක්

COLOMBO (News 1st) – නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත චීනය ශ්‍රී ලංකාවට කරන මැදිහත්වීම පිළිබඳව සකස් කළ ගවේෂණාත්මක වාර්තාවක් පිළිබඳව අපි ඊයේ අනාවරණය කළෙමු.

මේ ඒ පිළිබඳව තව ත් තොරතුරු…

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ලිපියේ සඳහන් වූයේ 2015 ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් හම්බන්තොය වරාය ඉදි කළ චයිනා හාබර් සමාගම ලබාදී ඇති බවයි.

සමාගම හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමෙන් මෙම මුදල් ලබාදී තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, නිලධාරීන්ට අල්ලස් ලබාදීම හා දූෂණ චෝදනා මත බංගල්දේශය හා පිලිපීනය දැනටමත් මෙම චීන සමාගම තහනම් කර ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ඉදිකිරීමට මුලින් ඉන්දියාවට ඇරයුම්කර තිබුනත් ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඉහළ පොළියකට දැඩි කොන්දේසි මත චීනයෙන් ණය ලබාගැනීමට පියවර ගෙන තිබුණි.

පළමුව ඩොලර් මිලියන 307 ක ණයක් ලෙස ලබාගෙන ඇති අතර ඒ සඳහා ගෙවිය යුතුව ඇති පොළී අනුපාතය 2 % කටත් අධිකය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේ එම ණය මුදල ජපානයෙන් ලබාගත්තේ නම් 0.5 % කටත් අඩු පොළියකටගත හැකිව තිබූ බවයි.

චීනය වැඩි පොළියට ණය ලබාදීමට අමතරව ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චයිනා හාබර් සමාගමට ලබාදිය යුතු බවට ද කොන්දේසියක් පනවා ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, 2010 වසරේ යෙදී තිබූ 65 වන උපන්දිනය සැමරීමට අවශ්‍ය බැවින් එම දිනය වනවිට හම්බන්තොට වරාය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යව තිබූ නිසා චීන කම්කරුවන් ද යොදා කඩිනමින් ඉදිකිරීම් සිදු කළ බවයි.

පළමු පියවර ඉදිකර විවෘත කිරීමෙන් පසුව වරායට පිවිසෙන මුහුදේ විශාල ගලක් ඇතැයි හඳුනාගෙන ඇති අතර එය ඉවත් කිරීමට ඩොලර් මිලියන 40 ක් අමතරව වියදම් කර තිබේ.

හම්බන්තොට වරාය ව්‍යපෘතිය පුළුල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලනය 2012 දී චීනයෙන් යළි ත් ඩොලර් මිලියන 757 ක ණයක් ලබාගෙන තිබුනේ පළමු ණය මුදලේ පොළියට වඩා 6.3 % ක් වැඩි පොළියකටයි.

මේ පොළිය ස්ථාවර අගයක් වියයුතු බවට පැන වූ කොන්දේසියට ද රාජපක්ෂ පාලනය එකඟවී ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, රාජපක්ෂ පාලනය අවසන්වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 44.8 ක ණය බරක් රටට ඉතිරි කළ බවයි.

2015 පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.68 ක් ණය වාරික ලෙස ගෙවිය යුතුව තිබුණි.

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 3 ක් ගෙවිය යුතුව තිබූ නමුත් එම අගය ඩොලර් බිලියන 5 ක් විය හැකි බව ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් පුවත්පත වාර්තා කළේ ය.

පසුගිය මැයි මාසය වනවිට ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුවෙන් තව ත් ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත්තේ කළින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහායි.

මේ අයුරින් ණය උගුලක රට සිරවෙමින් සිටියදී හම්බන්තොට වරාය අවුරුදු 99 කට බදුදීමට ගිවිසුම් අත්සන් කෙරුණි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, චීනය මේ අයුරින් පසුගිය වසර 10 ඇතුළත ලොව වටා වරායන් 35 කට මුදල් යොදවා ඇති බවයි.

ඉන් දෙකක්ම ශ්‍රී ලංකාවට අයත් ය.

හම්බන්තොට වරාය, කොළඹ වරායේ දකුණු පර්යන්තය හා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ලෙස නම් කළ මේ ව්‍යාපෘති සමග චීනයට ඉඩම් අක්කර 50 ක පමණ සම්පූර්ණ අයිතිය හිමිවන බව ද නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ ය.

එම භූමියේ කිසිදු ස්වෛරී අයිතියක් ශ්‍රී ලංකාවට නැතැයි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

මේ අතර පුවත්පත පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය චීනයට ලබාදීම හේතුවෙන් ඔවුන්ගේ හමුදා ක්‍රියාකාරකම්වලට ද ඉඩක් ලැබෙන බවයි.

ගිවිසුම අනුව එවැනි ඉඩක් නැතැයි ශ්‍රී ලංකාවේ බලධාරීන් පැවසුවත් දකුණු චීන මුහුදේ දූපත්වල මෙවැනි කටයුතු අඛණ්ඩව සිදුවන බව උදාහරණ ලෙස දක්වමින් මේ පුවත්පත අනාවරණය කර ඇත

[QUOTE="VPS09, post: 23355494, member: 514052"] [B] [SIZE=4]චීනයට අයිතිවීමෙන් ඉඩම් අක්කර 50ක ස්වෛරී බලය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙන බවට අනාවරණයක්[/SIZE][/B] [IMG]https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/MR.jpg[/IMG] [B][/B] [B][B]COLOMBO (News 1st) – නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත චීනය ශ්‍රී ලංකාවට කරන මැදිහත්වීම පිළිබඳව සකස් කළ ගවේෂණාත්මක වාර්තාවක් පිළිබඳව අපි ඊයේ අනාවරණය කළෙමු.[/B][/B] මේ ඒ පිළිබඳව තව ත් තොරතුරු… නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ලිපියේ සඳහන් වූයේ 2015 ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් හම්බන්තොය වරාය ඉදි කළ චයිනා හාබර් සමාගම ලබාදී ඇති බවයි. සමාගම හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමෙන් මෙම මුදල් ලබාදී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, නිලධාරීන්ට අල්ලස් ලබාදීම හා දූෂණ චෝදනා මත බංගල්දේශය හා පිලිපීනය දැනටමත් මෙම චීන සමාගම තහනම් කර ඇති බවයි. මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ඉදිකිරීමට මුලින් ඉන්දියාවට ඇරයුම්කර තිබුනත් ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඉහළ පොළියකට දැඩි කොන්දේසි මත චීනයෙන් ණය ලබාගැනීමට පියවර ගෙන තිබුණි. පළමුව ඩොලර් මිලියන 307 ක ණයක් ලෙස ලබාගෙන ඇති අතර ඒ සඳහා ගෙවිය යුතුව ඇති පොළී අනුපාතය 2 % කටත් අධිකය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේ එම ණය මුදල ජපානයෙන් ලබාගත්තේ නම් 0.5 % කටත් අඩු පොළියකටගත හැකිව තිබූ බවයි. චීනය වැඩි පොළියට ණය ලබාදීමට අමතරව ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චයිනා හාබර් සමාගමට ලබාදිය යුතු බවට ද කොන්දේසියක් පනවා ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, 2010 වසරේ යෙදී තිබූ 65 වන උපන්දිනය සැමරීමට අවශ්‍ය බැවින් එම දිනය වනවිට හම්බන්තොට වරාය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යව තිබූ නිසා චීන කම්කරුවන් ද යොදා කඩිනමින් ඉදිකිරීම් සිදු කළ බවයි. පළමු පියවර ඉදිකර විවෘත කිරීමෙන් පසුව වරායට පිවිසෙන මුහුදේ විශාල ගලක් ඇතැයි හඳුනාගෙන ඇති අතර එය ඉවත් කිරීමට ඩොලර් මිලියන 40 ක් අමතරව වියදම් කර තිබේ. හම්බන්තොට වරාය ව්‍යපෘතිය පුළුල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලනය 2012 දී චීනයෙන් යළි ත් ඩොලර් මිලියන 757 ක ණයක් ලබාගෙන තිබුනේ පළමු ණය මුදලේ පොළියට වඩා 6.3 % ක් වැඩි පොළියකටයි. මේ පොළිය ස්ථාවර අගයක් වියයුතු බවට පැන වූ කොන්දේසියට ද රාජපක්ෂ පාලනය එකඟවී ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, රාජපක්ෂ පාලනය අවසන්වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 44.8 ක ණය බරක් රටට ඉතිරි කළ බවයි. 2015 පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.68 ක් ණය වාරික ලෙස ගෙවිය යුතුව තිබුණි. මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 3 ක් ගෙවිය යුතුව තිබූ නමුත් එම අගය ඩොලර් බිලියන 5 ක් විය හැකි බව ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් පුවත්පත වාර්තා කළේ ය. පසුගිය මැයි මාසය වනවිට ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුවෙන් තව ත් ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත්තේ කළින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහායි. මේ අයුරින් ණය උගුලක රට සිරවෙමින් සිටියදී හම්බන්තොට වරාය අවුරුදු 99 කට බදුදීමට ගිවිසුම් අත්සන් කෙරුණි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, චීනය මේ අයුරින් පසුගිය වසර 10 ඇතුළත ලොව වටා වරායන් 35 කට මුදල් යොදවා ඇති බවයි. ඉන් දෙකක්ම ශ්‍රී ලංකාවට අයත් ය. හම්බන්තොට වරාය, කොළඹ වරායේ දකුණු පර්යන්තය හා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ලෙස නම් කළ මේ ව්‍යාපෘති සමග චීනයට ඉඩම් අක්කර 50 ක පමණ සම්පූර්ණ අයිතිය හිමිවන බව ද නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ ය. එම භූමියේ කිසිදු ස්වෛරී අයිතියක් ශ්‍රී ලංකාවට නැතැයි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ. මේ අතර පුවත්පත පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය චීනයට ලබාදීම හේතුවෙන් ඔවුන්ගේ හමුදා ක්‍රියාකාරකම්වලට ද ඉඩක් ලැබෙන බවයි. ගිවිසුම අනුව එවැනි ඉඩක් නැතැයි ශ්‍රී ලංකාවේ බලධාරීන් පැවසුවත් දකුණු චීන මුහුදේ දූපත්වල මෙවැනි කටයුතු අඛණ්ඩව සිදුවන බව උදාහරණ ලෙස දක්වමින් මේ පුවත්පත අනාවරණය කර ඇත [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom