This video is an absolute gem
mewa baluwata kranna one na, video eke dubbing & story eka baluwa nam athi
mewa baluwata kranna one na, video eke dubbing & story eka baluwa nam athi
Last edited:
This video is an absolute gem
mewa baluwata kranna one na, video eke dubbing & story eka baluwa nam athi
RIP muscle
මමත් මේ කිරියෙ සුන්දර හැත්තට කියලා තියනව fasting metods වලට යන්න එපාය, පුලු පුළුවන් විදියට active වෙය කියලා.
මොකද මම europe හිටි කාලේ මගේ coach මට කියලා දුන්නා energy systems සහ ඒවාට වෙන හානිය ගැන fasting methods වලට ගියාම.
කරන්න තියන හොඳම දේ meal plans වලට යන ගමන් පුළුවන් උපරිමය active වෙන එක.
(දූපතේ නම් කරන්න හරි අමාරුයි ඉතින් මමත් කරන්න try කරන නිසා දන්නවා නෙව, කන්න බොන්න තියෙන්නේ ගූ ගොඩවල් සහ වස ජාති)