Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Youth Dies After Power Shock
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට විදූලියට සම්බන්ධ කරන්නට යාමේ අනාරක්ෂිත ලෙස එය සිදූ කරන්නට යාමෙන් මාදම්ප ප්‍රදේශයේ ගිම්හාන් ෂාමින්ද නමැති 21 හැවිරිදි තරුණයෙකු පසුගියදා අවාසනාවන්ත ලෙස මියගියා

කිතුණු බැතිමතකු වූ ඔහු පසුගිය මහ සිකුරාදා දිනයේ සිය මෑණියන්ගේ අවශ්‍යතාවයකට පරිගණකය ක්‍රියාත්මක කරවන්නට උත්සාහ කර තිබෙනවා

මවට ගීතිකා අසන්නට අවශ්‍ය බව කී විට මං කොම්පියුටරෙන් දාන්නම් කියා කොම්පියුටරය තිබෙන කාමර මේසයට යාබදව තිබෙන කුස්සියට ප්ලග් වයරය ඇද එය එහි සවිකරන්නට උත්සාහ කර තිබෙනවා

මේ අවස්ථාවේ මේසයේ තිබෙන සම්බන්ධක ප්ලග් ගොනුවේ වයර් පිළිස්සෙමින් ගිනි පුපුරු නගන හඩක් ඇසුණ නිසා ඒ වෙත ගිය නිවැසියන්ට දක්නට ලැබී ඇත්තේ ප්ලග් එක ගහන්නට ගිය ෂාමින්දට විදූලි සැර වැදී ඔහු කුස්සියේ වැටී සිටින අයුරුය

ඒ අවස්ථාවේත් කොම්පියුටරය අසළින් ගිනිපුපුරු නැගුණ නිසා වහාම නිවසේ ප්‍රධාන විදූලි සැපයුම් ස්විච්චය නිවා ෂාමින්ද බේරාගන්නට නිවැසියන් උත්සාහ කර තිබෙනවා

සිහිසුන්ව සිටි ෂාමින්ද මාදම්පේ පර්යන්ත රෝහලට රැගෙන යන්නට කටයුතු කළ නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වුණා

පරිගණක හසුරුවන්නට සමතෙකු බව කියන ෂාමින්ද මේ ආකාරයට කාලයක් තිස්සේ විදූලිය සම්බන්ධ කරගෙන එය ක්‍රියාත්මක කරතිබුණ බව වාර්තා වුණා ඔහු සුපුරුදූ ලෙස එය පණගන්නවන්නට උත්සාහ කරන විට මේ විදූලි සැර වැදූනේ පරිගණකයේ සම්බන්ධක වල තිබුණ දෝෂයක් නිසාද නැතිනම් ප්ලග් එක ගසද්දී ඔහුගේ අත විදූලියට පමණට වඩා නිරාවරණයවීම නිසාද යන්න පැහැදිලි නැත

ඔහුට විදූලිය වැදූණ ආකාරය පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වනවා

source: gossiplanka

[QUOTE="mudrana, post: 12478194, member: 17378"] [IMG]http://img707.imageshack.us/img707/8053/cq2pv.jpg[/IMG] [SIZE="5"]නිවසේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට විදූලියට සම්බන්ධ කරන්නට යාමේ අනාරක්ෂිත ලෙස එය සිදූ කරන්නට යාමෙන් මාදම්ප ප්‍රදේශයේ ගිම්හාන් ෂාමින්ද නමැති 21 හැවිරිදි තරුණයෙකු පසුගියදා අවාසනාවන්ත ලෙස මියගියා [IMG]http://img138.imageshack.us/img138/9602/cq3p.jpg[/IMG] [IMG]http://img715.imageshack.us/img715/8452/cq1l.jpg[/IMG] කිතුණු බැතිමතකු වූ ඔහු පසුගිය මහ සිකුරාදා දිනයේ සිය මෑණියන්ගේ අවශ්‍යතාවයකට පරිගණකය ක්‍රියාත්මක කරවන්නට උත්සාහ කර තිබෙනවා මවට ගීතිකා අසන්නට අවශ්‍ය බව කී විට මං කොම්පියුටරෙන් දාන්නම් කියා කොම්පියුටරය තිබෙන කාමර මේසයට යාබදව තිබෙන කුස්සියට ප්ලග් වයරය ඇද එය එහි සවිකරන්නට උත්සාහ කර තිබෙනවා මේ අවස්ථාවේ මේසයේ තිබෙන සම්බන්ධක ප්ලග් ගොනුවේ වයර් පිළිස්සෙමින් ගිනි පුපුරු නගන හඩක් ඇසුණ නිසා ඒ වෙත ගිය නිවැසියන්ට දක්නට ලැබී ඇත්තේ ප්ලග් එක ගහන්නට ගිය ෂාමින්දට විදූලි සැර වැදී ඔහු කුස්සියේ වැටී සිටින අයුරුය ඒ අවස්ථාවේත් කොම්පියුටරය අසළින් ගිනිපුපුරු නැගුණ නිසා වහාම නිවසේ ප්‍රධාන විදූලි සැපයුම් ස්විච්චය නිවා ෂාමින්ද බේරාගන්නට නිවැසියන් උත්සාහ කර තිබෙනවා සිහිසුන්ව සිටි ෂාමින්ද මාදම්පේ පර්යන්ත රෝහලට රැගෙන යන්නට කටයුතු කළ නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වුණා පරිගණක හසුරුවන්නට සමතෙකු බව කියන ෂාමින්ද මේ ආකාරයට කාලයක් තිස්සේ විදූලිය සම්බන්ධ කරගෙන එය ක්‍රියාත්මක කරතිබුණ බව වාර්තා වුණා ඔහු සුපුරුදූ ලෙස එය පණගන්නවන්නට උත්සාහ කරන විට මේ විදූලි සැර වැදූනේ පරිගණකයේ සම්බන්ධක වල තිබුණ දෝෂයක් නිසාද නැතිනම් ප්ලග් එක ගසද්දී ඔහුගේ අත විදූලියට පමණට වඩා නිරාවරණයවීම නිසාද යන්න පැහැදිලි නැත ඔහුට විදූලිය වැදූණ ආකාරය පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වනවා[/SIZE] source: gossiplanka [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom