Youtube එකේ ඇඩ් යන ගේම් එක

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    499
    63
    අඩේ උදේ පාන්දර මුන්දාන පත බොරුව බලපංකො...මුන් මේක අද දෙරණින
    ් news කියල දාන්නෙ..ඒත් ලංකාවෙ ෆැමිලි එකක් දිනුවා කියල.. මුන් මේ අල්ලන් ඉන්නෙ ඉංදියාවෙ ndtv mic එකක් ඉංදියාවෙ video එකක් edit කරල මුන් මේක ලංකාවෙ වගෙ හදල..මේක මොකක් හරි හොරවැඩක්..මුංව report කරන්නවත් බැනෙ..🙄
    Screenshot_20230428_081930_YouTube.jpg
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    ඔය ඇඩ් නම් youtube එකේ මල ලැට් එකක්.තඩි scam එකක්. පොඩි ගානක් ලොකු quantity එකකින් collect කරගන්න එක තමා උන්ගේ වැඩේ.