youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
ඩිලීට් කරවගන්න පුළුවන්ද. එහෙම කරන්න පුළුවන්ද මචං. ලොකූ දෙයක් බං. කැ..යො අපේ රට කන්නම හදනවා. දැන් ඕකූන්ට අමාරැයි...

අපි ඔක්කොම සෙට් වෙලා රිපෝට් කරොත් වීඩියෝ එක ඩිලීට් කරවන්න බැරි වෙන එකක් නැහැ. අපිට කරන්න පුළුවන් උපරිමය කරමු මචන්. අඩුම තරමේ කොමෙන්ට් එකක් වත් දාමු
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
අපි පුළුවන් තරම් හොඳ වීඩියෝස් youtube එකට අප්ලෝඩ් කරමු. අප්ලෝඩ් කරනවට වඩා keywords ගහන එකෙයි වැඩේ තියෙන්නේ. keywords ගහනකොට " sri lanka, colombo city , beautiful sri lanka වැනි keywords ගහන්න. අපේ අයගේ විඩියෝස් වැඩි වෙනකොට දේශක් ද්‍රෝහියොන්ගේ විඩියෝස් ඉබේටම පහලට යාවී
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    ඔව් ඒක හරි තමයි.. නමුත් මේ මෑතක ඉඳලා මුස්ලිම් පල්ලි කඩන, පාසල් යන මුස්ලිම් ගැහැණු ළමයින්ව බෞද්ධයෝ නිරුවත් කරන, මුස්ලිම් අයව සමූල ගාතනය කරන වීඩියෝ නම් පුලුවන් තරම් අප්ලෝඩ් කරන්නයි ඕනේ... ලෝකෙටම පේන්නත් එපැයි මේ රටේ ථේරවදී කියන අන්තවාදී බෞද්ධයන් අහින්සක මුස්ලිම් අයව කැති ගාන එක...මුස්ලිම් ව්‍යාපාර විනාශ කරන එක.... මේ හැම දෙයක්ම ලෝකේ අනිත් මිනිස්සුත් දකින්නයි ඕනේ...
     
    • Like
    Reactions: HondaMPLG

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    ඔව් ඒක හරි තමයි.. නමුත් මේ මෑතක ඉඳලා මුස්ලිම් පල්ලි කඩන, පාසල් යන මුස්ලිම් ගැහැණු ළමයින්ව බෞද්ධයෝ නිරුවත් කරන, මුස්ලිම් අයව සමූල ගාතනය කරන වීඩියෝ නම් පුලුවන් තරම් අප්ලෝඩ් කරන්නයි ඕනේ... ලෝකෙටම පේන්නත් එපැයි මේ රටේ ථේරවදී කියන අන්තවාදී බෞද්ධයන් අහින්සක මුස්ලිම් අයව කැති ගාන එක...මුස්ලිම් ව්‍යාපාර විනාශ කරන එක.... මේ හැම දෙයක්ම ලෝකේ අනිත් මිනිස්සුත් දකින්නයි ඕනේ...

    aniwa :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    --------------------------------Muslim ayawa maruwe Ltte eken. Palliya athuledima 100 kata wada eka parata kapala kotala marala damma. Muthur wala muslim aya gen ahala balanna , Ltte eka muslim ahinsaka minisunwa marapu widiya. Ada sri lankawe sinhala forces wala help eken muslim aya hodin innawa. Muslim aya sinhala ayata pin denna ona.
     
    ----------------------------

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    they keep saying that they are not sure about war starting again in sri Lanka.. funny you cant understand why they keep telling the same thing. (that's how people get refuge in other countries. I just suggest you to learn some history of sri Lanka. I as a Sinhalese person, once was a Tamil or Hindu or what ever India had. because all the people of sri Lanka migrated from India. Tamil people lived in sri Lanka for long time without any problem. but then they wanted a half of sri Lanka. and beside LTTE, all other Tamil believed in having half of sri Lanka(also they supported) first and eventually rest. if that happens 2 million Sinhalese people are the one crying today. and some time you could be documenting us.
    this is what I said