Youtube කරලා කෝටි ගණන් හොයන උන්

Rajanganaya

Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    හේයි, මම නම් ඕකෙන සතයක් හොයලත් නෑ, මට වැඩකුත් නෑ..
    උඹලට පුලුවන්නම් අර පින්සිරි මහත්තය නවත්තපු වැඩ ටික කරන් යන්න උදව් උපකාරයක් කරපල්ලා...
    ගූරාජ්ල සිරිදම්ම වගේ ගූ වැඩ නොකර..
     
    • Dislike
    Reactions: rawatenna nam epa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,565
    113
    මාසෙට කෝටි ගණන් හොයන අය නම් ඉන්නවද දන් නෑ. අපිටත් මාස 3-4 වත් යනවා ad වලින් විතරක් බැලුවොත්.

    RPM $0.65-0.90. සිංහල/ලංකාවෙ Audience එක නිසා ගොඩක් වැඩි නෑ. Subs වැඩි නිසා, Quality ඉහළ නිසා RPM වැඩියි. මම හිතන විදිහට අපේ type එකේ සිංහල content වලින් මේ level එකේ හම්බෙන්නෙ අපිට විතරයි. අනිත් ගොඩක් උන් ගොබ්බ viral thumbnail ගහලා RPM හුකෝගන්නවා.
     
    • Like
    Reactions: Psiko