Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
YouTube චැනල් එකක් විකිණීමට [monetized]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චැනල් එක brand new කියල හිතන්න පුලුවන්. benefits දෙකයි ලැබෙන්නේ. monetization enabled වෙලා තියෙන එකත්, old year එකක් වෙන එකත් (2008). international market එකේ monetized channel එකක් යන්නේ 250$ ~ 350$ අතරේ.

ඒ නිසා ලංකාවේ ගන්න කෙනෙක්ට 35 ~ 38 (LKR) (30 minimum) වගේ ගානකට දෙන්න ඕන කියල හිතුව. එක එක niche වලින් (viral news, sports, business etc) දැනට මගේ චැනල් 6ක් run වෙනව full automated process එකක. මේ චැනල් එකත් ඒ වැඩේටම ගන්න හදපු එකක්. real human watch hours එක්ක subscribers තියෙනව චැනල් එකේ 1.1K. මේක විශේෂයෙන්ම හැදුවේ movie reviews channel එකකට convert කරල අරගන්න, නමුත් ඒකට වෙනමම චැනල් එකක් අරගත්තා වැඩේ ඉක්මන් කරගන්න ඕන නිසා. ඒත් චැනල් 6ක් ඇත්තටම වැඩිත් එක්ක දැන්.

[ATTACH=full]89394[/ATTACH]

වැඩක් ගන්න කෙනෙක්ට මේ චැනල් එක දෙන්නයි ඕන. කැපවෙලා එක දිගට වැඩ කරන්න පුලුවන්, හොදටම මහන්සි වෙන්න පුලුවන් කෙනෙක්ට මේක දෙන්නයි මට ඕන. ඒ වගේම ගන්න කෙනාට මගේ සම්පූර්ණ මග පෙන්වීම ලැබෙනව. copyright case නැතුව, හොද niche එකකට ලස්සනට චැනල් එක හදාගෙන යන විදිය කියල දෙන්න පුලුවන්.

හදිසියකට නම් නෙවෙයි විකුනන්නේ, ඒ නිසා මේ ගානට චැනල් එකක් හොයන කෙනෙක් ලැබුනොත් එයාට මාව contact කරගන්න පුලුවන් PM එකකින්.

[QUOTE="T A R O, post: 25592931, member: 574578"] චැනල් එක brand new කියල හිතන්න පුලුවන්. benefits දෙකයි ලැබෙන්නේ. monetization enabled වෙලා තියෙන එකත්, old year එකක් වෙන එකත් (2008). international market එකේ monetized channel එකක් යන්නේ 250$ ~ 350$ අතරේ. ඒ නිසා ලංකාවේ ගන්න කෙනෙක්ට 35 ~ 38 (LKR) (30 minimum) වගේ ගානකට දෙන්න ඕන කියල හිතුව. එක එක niche වලින් (viral news, sports, business etc) දැනට මගේ චැනල් 6ක් run වෙනව full automated process එකක. මේ චැනල් එකත් ඒ වැඩේටම ගන්න හදපු එකක්. real human watch hours එක්ක subscribers තියෙනව චැනල් එකේ 1.1K. මේක විශේෂයෙන්ම හැදුවේ movie reviews channel එකකට convert කරල අරගන්න, නමුත් ඒකට වෙනමම චැනල් එකක් අරගත්තා වැඩේ ඉක්මන් කරගන්න ඕන නිසා. ඒත් චැනල් 6ක් ඇත්තටම වැඩිත් එක්ක දැන්. [ATTACH type="full" width="900px" alt="1597400729976.png"]89394[/ATTACH] වැඩක් ගන්න කෙනෙක්ට මේ චැනල් එක දෙන්නයි ඕන. කැපවෙලා එක දිගට වැඩ කරන්න පුලුවන්, හොදටම මහන්සි වෙන්න පුලුවන් කෙනෙක්ට මේක දෙන්නයි මට ඕන. ඒ වගේම ගන්න කෙනාට මගේ සම්පූර්ණ මග පෙන්වීම ලැබෙනව. copyright case නැතුව, හොද niche එකකට ලස්සනට චැනල් එක හදාගෙන යන විදිය කියල දෙන්න පුලුවන්. [B]හදිසියකට නම් නෙවෙයි විකුනන්නේ[/B], ඒ නිසා මේ ගානට චැනල් එකක් හොයන කෙනෙක් ලැබුනොත් එයාට මාව contact කරගන්න පුලුවන් PM එකකින්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom