YouTube චැනල් එකක් විකිණීමට [monetized]

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    චැනල් එක brand new කියල හිතන්න පුලුවන්. benefits දෙකයි ලැබෙන්නේ. monetization enabled වෙලා තියෙන එකත්, old year එකක් වෙන එකත් (2008). international market එකේ monetized channel එකක් යන්නේ 250$ ~ 350$ අතරේ.

    ඒ නිසා ලංකාවේ ගන්න කෙනෙක්ට 35 ~ 38 (LKR) (30 minimum) වගේ ගානකට දෙන්න ඕන කියල හිතුව. එක එක niche වලින් (viral news, sports, business etc) දැනට මගේ චැනල් 6ක් run වෙනව full automated process එකක. මේ චැනල් එකත් ඒ වැඩේටම ගන්න හදපු එකක්. real human watch hours එක්ක subscribers තියෙනව චැනල් එකේ 1.1K. මේක විශේෂයෙන්ම හැදුවේ movie reviews channel එකකට convert කරල අරගන්න, නමුත් ඒකට වෙනමම චැනල් එකක් අරගත්තා වැඩේ ඉක්මන් කරගන්න ඕන නිසා. ඒත් චැනල් 6ක් ඇත්තටම වැඩිත් එක්ක දැන්.

    1597400729976.png


    වැඩක් ගන්න කෙනෙක්ට මේ චැනල් එක දෙන්නයි ඕන. කැපවෙලා එක දිගට වැඩ කරන්න පුලුවන්, හොදටම මහන්සි වෙන්න පුලුවන් කෙනෙක්ට මේක දෙන්නයි මට ඕන. ඒ වගේම ගන්න කෙනාට මගේ සම්පූර්ණ මග පෙන්වීම ලැබෙනව. copyright case නැතුව, හොද niche එකකට ලස්සනට චැනල් එක හදාගෙන යන විදිය කියල දෙන්න පුලුවන්.
    හදිසියකට නම් නෙවෙයි විකුනන්නේ, ඒ නිසා මේ ගානට චැනල් එකක් හොයන කෙනෙක් ලැබුනොත් එයාට මාව contact කරගන්න පුලුවන් PM එකකින්.
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Hope ur channel gets sold as you wish

    Machan me tikata ansr ekak denawada?

    1) Automated kiyanne , videos hadanne oya newei da? ( Outsourced da ? )
    2) Indian ayata hadanna dena eka reliable da? Copyright wadinne nathuwa enna hadala denawda ?
    3)5-8 min video ekakata samanyen keeyak wageda gewanna hoda rate eka ? ( with voice over )
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Bump
    Dan aluth ewa monetisation karanna patta amarui neda
    ow. ehema case ekak thiyenawa dan. issarahata thawa amaru wei.

    Hope ur channel gets sold as you wish

    Machan me tikata ansr ekak denawada?

    1) Automated kiyanne , videos hadanne oya newei da? ( Outsourced da ? )
    fully outsource. muladi man wada kala. eth expand karanna nam ena profit eka reinvest karanna ona. man sheet ekata idea eka dena eka, wena related video ekak ex widiyata dena eka witharai karanne. anith okkoma un karanawa. ekata hoda team ekak hadaganna ona. hodama thana upwork, linkedin kiyana place deka. hodama ayawa hoyaganna puluwan. thawa fb groups thiyenawa digital marketer la inna. ewayen contacts hadagannath puluwan.

    2) Indian ayata hadanna dena eka reliable da? Copyright wadinne nathuwa enna hadala denawda ?
    indian aya kiyanne supirima dial. man dakapu talented ma un inne indiawe. yakku wage wada. BSc, Msc degree gahapu un gewal wala inne india wala. mage lagama work karanawa kipadenek. itin ungen labena service eka reliable da kiyana ekata wada lankawe aya reliable da kiyana prashne ahanna puluwan apita. copyrights nathiwenna hadanne mage requirement walata anuwa. podi podi dewal tikak tiyenawa salakala balanna ona. mama e idea tika dila tiyenne knowledge eka widiyata. ethakota eka process wela awasane ena video eka copyright check ekakata danawa. dalai eka main channel ekata yanne.

    3)5-8 min video ekakata samanyen keeyak wageda gewanna hoda rate eka ? ( with voice over )
    10-15 min video ekakata mata yanawa total cost eka 85$. voice over waladi mulin AI use kala. thamath eka channel ekaka AI use wenne. e kale free ithin voice over. mokada human voice ekata samanama voice ekak dena AI ekak labune.

    YT kiyanne daily uploading game ekak. secrets natteth na. thiyenawa. habai main core eka enne uploding walin. aduma videos 50 wath upload wenna ona eka digata channel ekak warm up wenna. eka daily wenna ona deyak. YT walata enter wenawanam me kale thamai hodama. mokada enna ennama saturated wenawa YT. ita passe mekata move wenna haduwath dewal karaganna bari thathwayak ewi.

    man me year eke muladi me wadeta basse, dan hoda level ekakata channel tika hadala iwarai. MCN ekakata eka channel ekak pawa dala tiyenne. thawa thawa pahu wunoth meka karaganna amaru wenawa kattiyata.
     
    • Love
    Reactions: supunrav

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපි උඹේ Chanel එක ගත්තට පස්සේ youtube එකෙන් එන්න payments උඹේ නමටද ලැබෙන්නේ
     
    Last edited:

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    bump.
    machan welawaka umbe anith threads tika update karanna,
    ඔක්කොම ත්‍රෙඩ් ටික update කරන්න ඕන මචන්. මේ දවස් වල වැදගත්ම project දෙකක වැඩ සැරටම. නිකන් ඉන්න වෙලාවක් නැති තරම්. ඔලුව නිදහස් වෙන්න ඕන ත්‍රෙඩ් update කරන්නත්. year end එක කිට්ටු කරල ඔක්කොම ත්‍රෙඩ් ටිකත්, තව අලුතින් දේවල් ටිකකුත් එලියට දාන්න ඕන. ඉක්මනින්ම බලමු ඒක කරගන්න.

    මෙන්න මේකට ත්‍රෙඩ් එකක් දාල කියා දියන්කො :unsure: :unsure:
    උඩින් answer එක දුන්නා බන්

    අපි උඹේ Chanel එක ගත්තට පස්සේ youtube එකෙන් එන්න payments උඹේ නමටද ලැබෙන්නේ
    අපි කිවුවේ කවුද බන්? team එකක්ද? ගන්න කෙනා කවුරු වුනත් ඕන දේවල් ටික වෙනස් කරගන්න පුලුවන්. ඒකේ ගැටලුවක් නෑ.
    ...................

    PM 15කට වඩා ඇවිත් චැනල් එක අරගන්නම. ප්‍රශ්නේ ඒ එක කෙනෙක්ට වත් තමන්ගේ කාලය කැප කරන්න විදියක් නෑ, අඩුම දවසකට පැය 5ක් වත් මේ දේ වෙනුවෙන්.
    YT කරනවනම් අඩුම මාසෙට 1500$ක් වත් අතට ගන්න බලාගෙන කරන්න ඕන. හරි ක්‍රම ටික දැනගෙන මහන්සි වුනොත් ඒක කරන එක හරිම ලේසි දෙයක්. ඒකට ඕන resources, මග පෙන්වීම මම කරනව කිවුවෙ ඒකයි. ආසාවට මෙවා අරන් දාලා වැඩක් නෑ තමන්ට ඒ වෙනුවෙන් වැඩ කරන්න බැරි නම්. ඒ නිසා එහෙම කාලය කැප කරල මහන්සි වෙන්න බැරි අය PM දාන්න එපා. ඒක උබෙත් මගෙත් වෙලාව නාස්ති කිරීමක්.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Wow thankyou verymuch for the informative reply machan
    this helps alot !!
    Bohoma Pin :)

    oyage chanel eka escrow dala sell karanna.
    man insta account ekak sell karanna gihin hoda padamk igenagatta :)
     
    • Like
    Reactions: T A R O