Youtube මිලියනයක් ගැහුවා බන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,604
    13,216
    113
    🤍
    ඊයේ දාපු ටයිටැනික් එකට පැය 24න් 2000ක්‌ වගේ ආවා. හැබැයි රට ඉන්දියාව බන්. මම දාන හැම එකටම 1000ට වඩා එනවා බන්. මම හිතන්නේ ඉන්දියාව දාන ඒවාට විව්ස් එනවා වැඩි. සබ්ලා නම් 1500කට කිට්ටුව ඉන්නවා 👍
    Lankawe un nam gawagannawth epa ubata salli hoyanna one nam

    hebai brand ekak hadagena brand deals , sponserships krnwnm lankawe un gawaganin adsense ekaa adu wenw ehm unam

    ohom dan yanta paththu wei
    සතුටට බොමු
    hee
    Season 2 Drinking GIF by Nanalan'

    මෙන්න හේතුවදවස් හත්සිය ගානකට පස්සෙ හයිප් එකක් එන්න මොකක්ද හේතුව? ඉවෙන්ට් එකක් මොකක් හරි නිව්ස් එකක්? :confused: :confused: :confused:
    hethuwak thamai hoyganna bari

    mewa hebai mage videos Evergreen


    පට්ට පට්ට

    පොඩි දෙයක් කියල දියන්කෝ.

    ඔය දාපු වීඩියෝ එක boost කරාද නැත්තං නිකම්ම ආවද?
    Na na Nikamma awe

    kohewath amatharen links dala traffic gennala ewa mokuth kare na

    paid ads gahala oya monawath kare na

    mamath nikn mona wuttkd me kiyala epawela htye channl eka 80 000/- kata dila danna htye

    mn hebai weeklly analytics check krnwne . ethkot dkke nosithu lesa views wadi wela

    :yes: :love:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,604
    13,216
    113
    🤍
    voice add karanawada nathnam background music danawada
    oya monawath dan na

    mage thawa ekak thiyanawa sinhalunta tech niche eke karana ekak

    eka nam high editing skills pawichchi krl

    voiceover , images , video , transitions use krl haduwe ekath montize but mata dan mage mac eken e videos hdn ba

    mac eke aulak ghin process eka wadi wechh gaman heat wela shutdown wenw :no::(

    nattan man asai eka continues krnna

    eka nisai me channel ek ptngtte meke nikmma record krla color grade ekk dmma upload kra:yes:
     
    • Like
    Reactions: nash95