Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
YouTube වල අලුත්ම Terms of Service Update එක ගැන ඔයාලත් දැනුවත්ද?.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.මුදල් ඉපයීමේ අයිතිය.(Right to Monetize)

* මොකද්ද මේ Right to Monetize කියන්නේ ?

YouTube විසින් ඔවුන්ගේ Terms of Service වලට අලුතෙන් Right to Monetize කියලා section එකක් add කරලා තියෙනවා.ඉතින් අපි හැමෝම දන්නවා YouTube කියන්නේ Privet Platform එකක්.ඉතිං අද වෙනකොට ගොඩක් අය මේ වගේ Platform use කරලා මුදල් උපයන්න පටන් අරන් තියෙනවා ඉතැනදී අපි ඒ ඒ සමාගම් වල නීති රෙගුලාසි (Terms of Service & Terms of Condition) වලට යටත් වෙලා තමයි මුදල් උපයන්න ඕනේ.ඉතින් මේ සමාගම් කාලෙන් කාලෙට එයාලගේ නීති රෙගුලාසි වල Updates එවනවා.ඉතින් අන්න එහෙම අපු අලුත් Update එකක් තමයි මේ Terms of Service වල තියෙන Right to Monetize කියන්නේ.මෙතැනදී මුදල් ඉපැයීමේ අයිතිය කොටසේ දක්වා ඇති සියල්ලටම එකඟ වෙන්න වෙනවා.ඉතිං මේ අනුව YouTube වල අලුත්ම terms of service වල Update එකට අනුව Non-monetized Channels වලත් දැන් Ads Run වෙනවා, නමුත් ඔවුන් නිර්මාණකරුවන්ට දැන්වීම් ආදායමෙන් කොටසක් ලබා දෙන්නේ නැහැ.

Right to Monetize වල තියෙන විදියට ;

"You grant to YouTube the right to monetize your Content on the Service (and such monetization may include displaying ads on or within Content or charging users a fee for access). This Agreement does not entitle you to any payments."

ඉතිං මෙතෙන්දි කියන්නේ ඔයාලා YouTube එකට Contents දානවා නම් ඒ Content එක Useකරලා මුදල් ඉපයීමේ අයිතිය YouTube එකට ලබා දෙනවා කියන එක.ඉතිං මේ ගිවිසුමට ඔයා යටත් උනාට පස්සේ YouTube එකේ Ads ඔයාලගේ Channels වල Publish කරනවා හැබැයි ඔයාලට එකෙන් යම් මුදලක් YouTube විසින් ගෙවීමක් සිදු කරන්නේ නැහැ.

YouTube එක කියන විදියට YouTube Partner Program(YPP) එකේ නැති channels වල සීමිත Video ගනනකට පමණක් මේ Ads දර්ශනය කරනවා .

ඉතිං ගොඩක් අයට ප්රශ්නයක් ඇති අලුතෙන් පටන් ගන්න Channels වලට monetization ගන්න බැරිද කියලා.එහෙම දෙයක් නැහැ කලින් වගේම ඔයාලා අදාල කොන්දේසි සැපුරලුවට පස්සේ ඔයාලට YouTube Partner Program එකත් එක්ක Join වෙන්න පුළුවන්.විශේම දේ වෙන්නේ මේ අලුත් Update එකෙන් පස්සේ (YPP)එකේ නැති Channels වල Videos වලත් Ads පෙන්නවා කියන එක.

YouTube Partner Program(YPP) කොන්දේසි:

1.Having more than 4,000 valid public watch hours in the last 12 months.

2.Have more than 1,000 subscribers.

තවත් මේ ගැන විස්තර දන ගන්න කැමති අය මේකත් බලන්න.

[SPOILER="Read More"]Link[/SPOILER]

මේ ගැන ඔයාලා දන්නා දේවලුත් පහලින් #Comment කරන්න.

#ASTRA

[QUOTE="A S T R A, post: 25902429, member: 576465"] 1.මුදල් ඉපයීමේ අයිතිය.(Right to Monetize) * මොකද්ද මේ Right to Monetize කියන්නේ ? YouTube විසින් ඔවුන්ගේ Terms of Service වලට අලුතෙන් Right to Monetize කියලා section එකක් add කරලා තියෙනවා.ඉතින් අපි හැමෝම දන්නවා YouTube කියන්නේ Privet Platform එකක්.ඉතිං අද වෙනකොට ගොඩක් අය මේ වගේ Platform use කරලා මුදල් උපයන්න පටන් අරන් තියෙනවා ඉතැනදී අපි ඒ ඒ සමාගම් වල නීති රෙගුලාසි (Terms of Service & Terms of Condition) වලට යටත් වෙලා තමයි මුදල් උපයන්න ඕනේ.ඉතින් මේ සමාගම් කාලෙන් කාලෙට එයාලගේ නීති රෙගුලාසි වල Updates එවනවා.ඉතින් අන්න එහෙම අපු අලුත් Update එකක් තමයි මේ Terms of Service වල තියෙන Right to Monetize කියන්නේ.මෙතැනදී මුදල් ඉපැයීමේ අයිතිය කොටසේ දක්වා ඇති සියල්ලටම එකඟ වෙන්න වෙනවා.ඉතිං මේ අනුව YouTube වල අලුත්ම terms of service වල Update එකට අනුව Non-monetized Channels වලත් දැන් Ads Run වෙනවා, නමුත් ඔවුන් නිර්මාණකරුවන්ට දැන්වීම් ආදායමෙන් කොටසක් ලබා දෙන්නේ නැහැ. Right to Monetize වල තියෙන විදියට ; [COLOR=rgb(250, 197, 28)]"You grant to YouTube the right to monetize your Content on the Service (and such monetization may include displaying ads on or within Content or charging users a fee for access). This Agreement does not entitle you to any payments."[/COLOR] ඉතිං මෙතෙන්දි කියන්නේ ඔයාලා YouTube එකට Contents දානවා නම් ඒ Content එක Useකරලා මුදල් ඉපයීමේ අයිතිය YouTube එකට ලබා දෙනවා කියන එක.ඉතිං මේ ගිවිසුමට ඔයා යටත් උනාට පස්සේ YouTube එකේ Ads ඔයාලගේ Channels වල Publish කරනවා හැබැයි ඔයාලට එකෙන් යම් මුදලක් YouTube විසින් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. YouTube එක කියන විදියට YouTube Partner Program(YPP) එකේ නැති channels වල සීමිත Video ගනනකට පමණක් මේ Ads දර්ශනය කරනවා . ඉතිං ගොඩක් අයට ප්රශ්නයක් ඇති අලුතෙන් පටන් ගන්න Channels වලට monetization ගන්න බැරිද කියලා.එහෙම දෙයක් නැහැ කලින් වගේම ඔයාලා අදාල කොන්දේසි සැපුරලුවට පස්සේ ඔයාලට YouTube Partner Program එකත් එක්ක Join වෙන්න පුළුවන්.විශේම දේ වෙන්නේ මේ අලුත් Update එකෙන් පස්සේ (YPP)එකේ නැති Channels වල Videos වලත් Ads පෙන්නවා කියන එක. YouTube Partner Program(YPP) කොන්දේසි: 1.Having more than 4,000 valid public watch hours in the last 12 months. 2.Have more than 1,000 subscribers. තවත් මේ ගැන විස්තර දන ගන්න කැමති අය මේකත් බලන්න. [SPOILER="Read More"][URL='https://www.searchenginejournal.com/youtube-is-showing-ads-on-non-monetized-channels/']Link[/URL][/SPOILER] මේ ගැන ඔයාලා දන්නා දේවලුත් පහලින් #Comment කරන්න. #ASTRA [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom