1.මුදල් ඉපයීමේ අයිතිය.(Right to Monetize)
* මොකද්ද මේ Right to Monetize කියන්නේ ?
YouTube විසින් ඔවුන්ගේ Terms of Service වලට අලුතෙන් Right to Monetize කියලා section එකක් add කරලා තියෙනවා.ඉතින් අපි හැමෝම දන්නවා YouTube කියන්නේ Privet Platform එකක්.ඉතිං අද වෙනකොට ගොඩක් අය මේ වගේ Platform use කරලා මුදල් උපයන්න පටන් අරන් තියෙනවා ඉතැනදී අපි ඒ ඒ සමාගම් වල නීති රෙගුලාසි (Terms of Service & Terms of Condition) වලට යටත් වෙලා තමයි මුදල් උපයන්න ඕනේ.ඉතින් මේ සමාගම් කාලෙන් කාලෙට එයාලගේ නීති රෙගුලාසි වල Updates එවනවා.ඉතින් අන්න එහෙම අපු අලුත් Update එකක් තමයි මේ Terms of Service වල තියෙන Right to Monetize කියන්නේ.මෙතැනදී මුදල් ඉපැයීමේ අයිතිය කොටසේ දක්වා ඇති සියල්ලටම එකඟ වෙන්න වෙනවා.ඉතිං මේ අනුව YouTube වල අලුත්ම terms of service වල Update එකට අනුව Non-monetized Channels වලත් දැන් Ads Run වෙනවා, නමුත් ඔවුන් නිර්මාණකරුවන්ට දැන්වීම් ආදායමෙන් කොටසක් ලබා දෙන්නේ නැහැ.
Right to Monetize වල තියෙන විදියට ;
"You grant to YouTube the right to monetize your Content on the Service (and such monetization may include displaying ads on or within Content or charging users a fee for access). This Agreement does not entitle you to any payments."
ඉතිං මෙතෙන්දි කියන්නේ ඔයාලා YouTube එකට Contents දානවා නම් ඒ Content එක Useකරලා මුදල් ඉපයීමේ අයිතිය YouTube එකට ලබා දෙනවා කියන එක.ඉතිං මේ ගිවිසුමට ඔයා යටත් උනාට පස්සේ YouTube එකේ Ads ඔයාලගේ Channels වල Publish කරනවා හැබැයි ඔයාලට එකෙන් යම් මුදලක් YouTube විසින් ගෙවීමක් සිදු කරන්නේ නැහැ.
YouTube එක කියන විදියට YouTube Partner Program(YPP) එකේ නැති channels වල සීමිත Video ගනනකට පමණක් මේ Ads දර්ශනය කරනවා .
ඉතිං ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති අලුතෙන් පටන් ගන්න Channels වලට monetization ගන්න බැරිද කියලා.එහෙම දෙයක් නැහැ කලින් වගේම ඔයාලා අදාල කොන්දේසි සැපුරලුවට පස්සේ ඔයාලට YouTube Partner Program එකත් එක්ක Join වෙන්න පුළුවන්.විශේම දේ වෙන්නේ මේ අලුත් Update එකෙන් පස්සේ (YPP)එකේ නැති Channels වල Videos වලත් Ads පෙන්නවා කියන එක.
YouTube Partner Program(YPP) කොන්දේසි:
1.Having more than 4,000 valid public watch hours in the last 12 months.
2.Have more than 1,000 subscribers.
තවත් මේ ගැන විස්තර දන ගන්න කැමති අය මේකත් බලන්න.
මේ ගැන ඔයාලා දන්නා දේවලුත් පහලින් #Comment කරන්න.
#ASTRA