YouTube විකල්ප(Youtube-Alternatives) 3ක්
මාගේ වෙබ් පිටුවෙහි තෙවන ලිපිය. කියවා බලා ඔබගේ අදහස් දක්වන්න. හොදනම් share කර ඔබගේ අදහස් දක්වන්න. ස්තුතියි
YouTube ආරම්භ වූ දා සිට ම වීඩියෝ ප්‍රචාර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. Google ට මෙහි විභව්‍යතාවය(Potential) දැකගත හැකිවූ බැවින් 2006 වර්ෂයේදී ඩොලර් බිලියන 1.65 කටYouTube මිලට ගන්නා ලදී. මෙය Google Advertising Platform එක සමග සම්බන්ධ කරන ලදුව එමගින් Adsense හරහා ආදායමක් උපයාගැනීමට YouTube පරිශීලකයන්ට(Users) අවස්ථාවක් ලබාදෙන ලදී. එසේනම් ඔබට YouTube විකල්ප(Alternative) අවශ්‍ය වන්නේ ඇයි?
YouTube විකල්ප(Youtube-Alternatives) 3ක් මෙතනින් පිවිසෙන්න
රුසඳුන් YouTube චැනලය හැදින්වීම. මෙතනින් බලන්න.

Last edited: