එපා වෙලා බන් ඉන්නේ..බලන්න දෙයක් හොයාගන්නත් නැ,උබල ලදී බලපු හොද යුටියුබ් වීඩියෝස් මොනවද ?
මේ ටිකේම කම්පින්ග්,සෙයිලින්ග් වගේ ඒවා බැලුවේ....
මෙන්න මේක දැන් බලන්නේ.ගෙදර ඉදල පිස්සු වගේ බන්