youtube සති 2ක් වෙනව

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    youtube සති 2ක් වෙනව :eek::eek::eek: ads naha?? channel eka appored naha?? copyright 2 k nam awiila tiyanawa??

    View 10000 hari :yes::yes::yes:

    Snapshot_4.jpg
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අනුන්ගේ විඩියෝ දාලා යූටියුබ් කරලා වැඩක් නැහැ 100% ou ban
    ඊට හොඳයි ඇඩ්ස් ක්ලික් කරන එක
    oka kara wadak naha


    mama youtube ekan nawaii ban ganna??

    a video walin ayala salli hamba karanna naha ban:yes::yes:
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    oka kara wadak naha


    mama youtube ekan nawaii ban ganna??

    a video walin ayala salli hamba karanna naha ban:yes::yes:
    අනුන්ගේ විඩියෝ කොහෙන් ගත්තත් අනුන්ගෙම තමා කියන සරළ දේ උඹට නොතේරෙන එකයි අවුල
    නිකම් බොරුවට විඩියෝ උස්සලා දානවට වඩා ඇඩ්ස් 10000000ක් ක්ලික් කරලා $1ක් ලැබුනත් නම්බුයි බන්
    අනික උඹට දැනටම ක්ලේම් 2ක් ඇවිත්
    තව එකක් ආවම නිකම්ම බඩු නෙ
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අනුන්ගේ විඩියෝ කොහෙන් ගත්තත් අනුන්ගෙම තමා කියන සරළ දේ උඹට නොතේරෙන එකයි අවුල
    නිකම් බොරුවට විඩියෝ උස්සලා දානවට වඩා ඇඩ්ස් 10000000ක් ක්ලික් කරලා $1ක් ලැබුනත් නම්බුයි බන්
    අනික උඹට දැනටම ක්ලේම් 2ක් ඇවිත්
    තව එකක් ආවම නිකම්ම බඩු නෙ

    මම එයාලගෙන් අවසර ගන්නවා:) එතකොට හරිි නේද?
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    මම එයාලගෙන් අවසර ගන්නවා:) එතකොට හරිි නේද?
    අවසර ගන්නයි අරකයි මේකයි කරලා සල්ලි හොයන්න බැහැ බන්
    උඹ කම්මැලි නැතුව විඩියෝ ටිකක් හදපන්
    උඹ නිකම් ලයිසන් එක අතේ නැතුව ඩ්‍රයිවින් ජොබ් හොයනවා වගේ වැඩක් ඔය කරන්නෙ