තවමත් කවුරුහරි කියනවනම් ඉරාජ් අන්ඩුවට කඩෙ යන්නෙ නැ කියල. හිතගන්න බැ උ මොන බයියෙක්ද කියල ? මුගෙ Music වලට අස කරපු මුගෙ කලින් තිබ්බ Personality එකට කැමති මිනිස්සුන්ව මු බල්ලට දාලනේ. මුගෙ දේශපාලන මතය ඉස්සරහට ගෙනියන එකද හරි ? ඇයි මු ආන්ඩුව විවෙචනය කරන්නෙ නැත්තෙ ? ඇයි හොයන්නෙ නැත්තෙ ? දේශපාලන මතය එකම උනා කියලා මු මේ කරන දේ හරිද ?