ඔයා එක දිහාට බලන් ඉන්නවද ප්ලේ වෙන්න දාල
Paya 4000 thibba paliyata monetization hambenne na miniho. Traffic source eka un balanawa. YouTube inne harak kiyalada umba hithanne![]()
paya 4000 suba 1000 pannalanam un denawa ban..oya kiyana taram balanne naha..
අපිටත් කියලා දියන්. මගෙත් දැන් හෙන ළගයිමචන් එහෙම දෙනවනම් කාටත් කලින් උඹ ගනින්. මොකද එකක් ලංකාවට තාම දෙන්නේ නෑ. හැමෝම ගන්නේ ලොකේෂන් වෙන රටවල් දාල. එතනත් අවුලක් තියනවා ඔක්කොටොම කලින් ඇඩ්සෙන්ස් ගිණුමක් ලංකාවට හදල අපෘවල් අරන් නොතිබුනොත්. ඒ නිසා හැමෝම කලින් ගොඩදාගන්න ඕන ඇඩ්සෙන්ස් ගිණුම. මමත් කරනවා ඕක. චැනල් ඒක හංගන්න ඕන නෑ. කිරියේ ගොඩක් අය දන්නවා. ඇඩ්සෙන්ස් ගිණුම අපෘවල් ගන්න එකයි වැඩිය අමාරු. මම ගත්තේ බ්ලොගර් එකෙන් බ්ලොග් එකක් හදලා. ලංකාවට බ්ලොගර් වලට දෙනවා ඇඩ්සෙන්ස්, යුටියුබ් එකට දුන්නේ නැති උනාට. උඹට ඕනනම් මේකෙම ඉන්නවා සබ් 1000 වොච් ටයිම් පැය 4000 පුරවල තාමත් හම්බුනේ නැති අය ගොඩක්. ඒගොල්ලෝ ඉස්සෙල්ල ඇඩ්සෙන්ස් හදාගෙන තිබුනද කියල නම් මම දන්නේ නෑ. යුටියුබ් එකෙන්ම ගන්න හිටියොත් කොහොමද වෙන ලොකේෂන් දාපු චැනල් එකක් ලිපිනය තහවරු කරන්නේ. ලංකාව කියල දාපුවම ඩෑෂ් බෝඩ් එකෙන්ම අයින් කරනවා. "Your country is not eligible"
මචන් එහෙම දෙනවනම් කාටත් කලින් උඹ ගනින්. මොකද එකක් ලංකාවට තාම දෙන්නේ නෑ. හැමෝම ගන්නේ ලොකේෂන් වෙන රටවල් දාල. එතනත් අවුලක් තියනවා ඔක්කොටොම කලින් ඇඩ්සෙන්ස් ගිණුමක් ලංකාවට හදල අපෘවල් අරන් නොතිබුනොත්. ඒ නිසා හැමෝම කලින් ගොඩදාගන්න ඕන ඇඩ්සෙන්ස් ගිණුම. මමත් කරනවා ඕක. චැනල් ඒක හංගන්න ඕන නෑ. කිරියේ ගොඩක් අය දන්නවා. ඇඩ්සෙන්ස් ගිණුම අපෘවල් ගන්න එකයි වැඩිය අමාරු. මම ගත්තේ බ්ලොගර් එකෙන් බ්ලොග් එකක් හදලා. ලංකාවට බ්ලොගර් වලට දෙනවා ඇඩ්සෙන්ස්, යුටියුබ් එකට දුන්නේ නැති උනාට. උඹට ඕනනම් මේකෙම ඉන්නවා සබ් 1000 වොච් ටයිම් පැය 4000 පුරවල තාමත් හම්බුනේ නැති අය ගොඩක්. ඒගොල්ලෝ ඉස්සෙල්ල ඇඩ්සෙන්ස් හදාගෙන තිබුනද කියල නම් මම දන්නේ නෑ. යුටියුබ් එකෙන්ම ගන්න හිටියොත් කොහොමද වෙන ලොකේෂන් දාපු චැනල් එකක් ලිපිනය තහවරු කරන්නේ. ලංකාව කියල දාපුවම ඩෑෂ් බෝඩ් එකෙන්ම අයින් කරනවා. "Your country is not eligible"