youtube ad blocker issue මොකද කරගත්තෙ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    5e0vOrQ.png


    මේකට මොකද කරගත්තෙ.. Any suggestions?
     
    • Wow
    Reactions: RottenCOLT

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    • Like
    Reactions: RottenCOLT

    Sen-lu

    Well-known member
  • ade mata witharada? epa wenawane..
    habai man uBlock origin on FireFox & Adblock plus dekama use karanawa FF wala. ita amatharawa privace badger use karanawa. e nisada danne na.
    Ublock විතරක් පාවිච්චි කරපං. ඔච්චර මගුල් දාගෙන ඉන්නෙ මොකටද
     
    • Like
    Reactions: RottenCOLT

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඕක තාම ආවේ නෑ කියන අයට,
    බඩු rollout වෙන්නේ slow ring එකේ, එකපාර හැමෝටම එන්නේ නෑ

    ublock origin + firefox combination එක හරියන්නේ නෑ
    element pickup කරන එක හරියන්නෙත් නෑ

    @MihiCherub මේ extension එකේ adblock එකට tick එකක් දාලා බලන්න
    https://microsoftedge.microsoft.com/addons/detail/enhancer-for-youtube™/dlgfaleeejmphhnemjgiaekdbonkagkd
    ඒත් හරි ගියේ නැත්නම් github එකෙන් youtube front-end එකක් හොයාගෙන try කරන්න
    r/piracy එකේ active ඉන්න, උන් කොහොමත් ගේමක් ගහලා ඕක bypass කරයි