Youtube chanel

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    Mage you tube chanel akak tiya puso gana gedara puso tama video walata danna godak creative na nomal video karala danna.maka tikak hit kara ganna kramayak kiyanna.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    ඔය පුසෝ රැලේ යන කොට එක එක සද්ද දදා ගෙවල් වටේ රෑයක් දවාලක් නැතුව පිස්සෝ වගේ දුවනවා. ඔ..ඌ ... ඔ..ඌ ඔඕඌ.... ගාල තමා උන් බෙරිහන් දෙන්නේ. ඒවා වීඩියෝ කරලා දාපන්. විව්ස් ඒවි සට සට ගාල.. :ROFLMAO: :ROFLMAO:
    තව පුසෝ මදිනම් @AnuradhaRa ළඟ ඉන්න එවුන්වත් ගනින්. හැබයි උට කියක් හරි දීපන් පුසොන්ට සාලයෝ ටිකක් අරන් දෙන්නවත්.