YOUTUBE CHANNEL එකේ SEO වැඩිකරගමු.

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ගොඩක් වටිනව බ්‍රෝ
    මම ත් මගේ chanel එකට පවිච්චි කරන්නෙ මේ tool එක ජය වේවා බුදු සරනයි
     
    • Love
    Reactions: egura

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මේක දාගෙන චැනල් එකේ තිබ්බ වීඩියෝ වල SEO marks බැලුවා. ඔක්කොම ඒවාට ආවේ 70 ට අඩුවෙන්. පස්සේ කියල තියන දේවල් කරලා (හොද tags දාල, title change....) වීඩියෝ වල SEO එක 85 ට ඉහලට ගත්ත. දවස් 2 ක් වෙනවා. කියන්න තරම් ප්‍රගතියක් නෑනේ ???
    අනික වෙන චැනල් වල වීඩියෝ වල seo මේකෙන් බැලුවම සමහර වීඩියෝ හම්බ උනා විව්ස් ලක්ෂ ගණන් තියන එත් SEO එක 30, 40 තියන....???
     
    • Like
    Reactions: egura

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙනසක් තියෙනව මචං, නියමයි විවුස් 2000 ගුණයකින් වැඩි වෙලා
     
    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    මේක දාගෙන චැනල් එකේ තිබ්බ වීඩියෝ වල SEO marks බැලුවා. ඔක්කොම ඒවාට ආවේ 70 ට අඩුවෙන්. පස්සේ කියල තියන දේවල් කරලා (හොද tags දාල, title change....) වීඩියෝ වල SEO එක 85 ට ඉහලට ගත්ත. දවස් 2 ක් වෙනවා. කියන්න තරම් ප්‍රගතියක් නෑනේ ???
    අනික වෙන චැනල් වල වීඩියෝ වල seo මේකෙන් බැලුවම සමහර වීඩියෝ හම්බ උනා විව්ස් ලක්ෂ ගණන් තියන එත් SEO එක 30, 40 තියන....???

    dawasin 2n me wede wenne ne bro. tika kalak yanwa uparima result ekak enna
     
    music tac

    Member
    Jul 2, 2020
    8
    1
    3
    walasmulla
    appleko.com
    මට අහම්බෙන් සෙට් උනා ඊබුක් එකක් සිංහලෙන් තියෙන්නෙ.චැනල් එකක් හදන තැන ඉදන් seo කරන විදිය රැන්ක් කරන විදිය කීවර්ඩ් ගන්න හැටි සුපිරියට කියල දීල තිබ්බ ඩරාස් එකේ තියෙනව පොඩ්ඩක් බලහන්.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,501
    667
    113
    India
    මට අහම්බෙන් සෙට් උනා ඊබුක් එකක් සිංහලෙන් තියෙන්නෙ.චැනල් එකක් හදන තැන ඉදන් seo කරන විදිය රැන්ක් කරන විදිය කීවර්ඩ් ගන්න හැටි සුපිරියට කියල දීල තිබ්බ ඩරාස් එකේ තියෙනව පොඩ්ඩක් බලහන්.

    ubeda potha ?