jaya wewa..! budusaranaiගොඩක් වටිනව බ්‍රෝ
මම ත් මගේ chanel එකට පවිච්චි කරන්නෙ මේ tool එක ජය වේවා බුදු සරනයි
පොන්ස් මං අඳුරන එකෙක් මේක ගැන අහුව.නේ සීන් එක සරතකයි වගේ නේ??වෙනසක් තියෙනව මචං, නියමයි විවුස් 2000 ගුණයකින් වැඩි වෙලා
මේක දාගෙන චැනල් එකේ තිබ්බ වීඩියෝ වල SEO marks බැලුවා. ඔක්කොම ඒවාට ආවේ 70 ට අඩුවෙන්. පස්සේ කියල තියන දේවල් කරලා (හොද tags දාල, title change....) වීඩියෝ වල SEO එක 85 ට ඉහලට ගත්ත. දවස් 2 ක් වෙනවා. කියන්න තරම් ප්‍රගතියක් නෑනේ ???
අනික වෙන චැනල් වල වීඩියෝ වල seo මේකෙන් බැලුවම සමහර වීඩියෝ හම්බ උනා විව්ස් ලක්ෂ ගණන් තියන එත් SEO එක 30, 40 තියන....???
මට අහම්බෙන් සෙට් උනා ඊබුක් එකක් සිංහලෙන් තියෙන්නෙ.චැනල් එකක් හදන තැන ඉදන් seo කරන විදිය රැන්ක් කරන විදිය කීවර්ඩ් ගන්න හැටි සුපිරියට කියල දීල තිබ්බ ඩරාස් එකේ තියෙනව පොඩ්ඩක් බලහන්.
Thank youubata keywords analyze karnawa num me tool use karnna. realtime data search karla ganne. -
Youtube Video Keyword - https://toolxox.com/seo/youtube-video-keyword.php
Youtube Keyword Tool - https://toolxox.com/seo/youtube-keyword-tool.php
Youtube Video Suggestions - https://toolxox.com/seo/youtube-video-suggestions.php