Bump![]()
බොහොම ස්තූත්යීBump. Congratz
Bump![]()
බොහොම ස්තූත්යීBump. Congratz
Congratzඔන්න මමත් subscribe කරා..
good luck sinhalayo. me channel walin salli enne kohomada ban ads danne nathuwa
patta subscribe kara bro![]()
Congratulations![]()
Congratulations![]()
බොහොම ස්තූත්යීCongrats Bro
මන් කිව්වෙ ඈවරේජ් ගාන මචන්, නොවැම්බර් දෙසැම්බර් මාස දෙකී නම් $ 200 පැන්නුවා, ඒත් මේ මාසෙ නම් ආයෙ දවසට 2-3 වගේ තමයි එන්නෙ, මගෙ views වැඩිම තියෙන video දෙක තුනකට Made for Kids වැටුන , ඒ නිසා ඒවායින් ආදායමක් එන්නෙම නැති තරම්මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ වුන් උඩින් මේ ගැන අහලත් තියෙනවා. ඒ හින්දා මේ වෙද්දි චැනල් එකක් අලුතින් කරන්න ඉන්න හැමෝටම වැදගත් වෙන්න මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරේ දීපන්.
සෝශල් බ්ලේඩ් එකේ උඹේ මිනිමම් ඉන්කම් එක පෙන්නන්නෙත් $227 මචන්. ඒ කියන්නෙ $227/30 = $8 දවසකට වෙන්න ඕන මචන්. හැබැයි උඹ කියනවා දවසකට එන්නෙ $2-$4 කියල. ඒ කියන්නෙ මාසෙට $30 - $90 - $120 මචන්.
උඹට කරන්න තියෙන්නෙ මෙච්චරයි මචන්. උඹේ රෙවනියු ටැබ් එකේ ඇත්තම ස්ක්‍රීන්ෂොට් එකක් දාපන්. මොකද අනුන්ගෙ මගුල් දාල වීව්ස් හිඟාකන එවුන් උනත් හෙන හෙන ටෝක් දෙනවා කිරියෙ. ඒ වුණාට උන්ගෙ ඇත්තම ඉන්කම් එක පෙන්නන්නෙ නෑ. බොරු බයිල නැතුව වෙන රට වල ඉන්න ජෙනුයින් උන් වගේ ඕක කිව්ව නං කතාව ඉවරයිනෙ.
ඉතින් කිරියෙ උඹ මේ ගැන කිව්වෙ උඹට මෙතනින් රීච් එකක් හදාගන්න. මමත් උඹව සබ් කරල වීඩියෝ බැලුව. අපේ තවත් උන් හුගාක් උඹව සබ් කරල තියෙනවා. ඒ හින්ද අනිත් උන්ට උඹවත් ඇත්ත පෙන්නපන්. එඩිට් එපා මචන්. මොකද එඩිට් කරපු පික්සල් එකේ ඉඳල හොයන්න පුලුවන්. ඒ හින්ද අඩුම තරමේ රෙවනියු එකවත් පෙන්නපන්. එලකිරි
View attachment 194200
Please add the Proof machan. Thank youබොහොම ස්තූත්යී
මන් කිව්වෙ ඈවරේජ් ගාන මචන්, නොවැම්බර් දෙසැම්බර් මාස දෙකී නම් $ 200 පැන්නුවා, ඒත් මේ මාසෙ නම් ආයෙ දවසට 2-3 වගේ තමයි එන්නෙ, මගෙ views වැඩිම තියෙන video දෙක තුනකට Made for Kids වැටුන , ඒ නිසා ඒවායින් ආදායමක් එන්නෙම නැති තරම්
------ Post added on Jan 10, 2023 at 3:09 PM
Congratulations machan. Kids category ekata noda hitiyama monetize karanna approval denawada ban?බොහොම ස්තූත්යී
බොහොම ස්තූත්යී
------ Post added on Jan 8, 2023 at 11:33 PM
බොහොම ස්තූත්යී
------ Post added on Jan 8, 2023 at 11:34 PM
Kids category එකට නොදා ඉන්න තරමට හොදයි මචන්, හෙන කචල්, මාත් Not made for kids කියලා දාන්නෙ
------ Post added on Jan 8, 2023 at 11:37 PM
එහෙම අවුලක් නම් නෑ, හැබැයි කොහේ හරි කියල ගෑවිලාවත් තිබ්බොත් ඉවරයිCongratulations machan. Kids category ekata noda hitiyama monetize karanna approval denawada ban?
Congratulations bro…..
Keep it up
නියමයි මචං..
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව
බොහොම ස්තූත්යීපට්ටයිනේ බං..සුබ පැතුම්
Please add the Proof machan. Thank you