මචන්ලා බල බල හිටපු youtube channel වැඩේ හරි .අද adsens එකට $120 ඇවිත් තියනවා .
දැන් msg 2ක් එනවා addrees verify කරන්ට සහ pament methed add කරන්ට කියලා .
address verify නොකර pament methed add කලාට කමක් නැද්ද .
pament methed add කරන කොට option 2ක් එනවා .
01-add new wire trans......
02-add new chek.....
මේකෙන් කෝකද තොරන්ට ඕනි
menna me thread eke oya question eka dapan bn. ethana inna aya answer ekk dei.... mage thread ekk newei ahhh



http://www.elakiri.com/forum/showthread.php?t=1703909


