youtube channel

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Europe/ USA ඉලක්ක කරලා මෙහෙ ඉඳන් youtube channel එකක් කරන්න පුලුවන්ද.
    ලංකාවේ එකක් හදනවට වඩා වෙනස්ද ?
     
    • Like
    Reactions: kinkon

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ටාගට් නොකරන තරමට හොදයි. අපේ අය 20 කට විතර පෙන්නල හොයන ගාන සුද්දෙක්ට එක පාරක් වීඩියො එකක් පෙන්නල හොයන්න පුලුවන්.

    උදා :- ඔයා චැනල් එක්න් පිරිමි ඇදුම් ගැන කතා කරන්න යනව නම් කවදාවත් සරන් ගැන කතා කරන්න එපා. සුද්දො සරම් අදින්නෙ නැනෙ. ගුගල් කරල බලන්න යුරොපෙ එඋන් වැඩියෙන්ම අදින ඇඩුම් මෝස්තර. ටෑග් දාන්න ඒ රටවල ප්‍රසිද්ද සන්නාම වලින් හා මාතෘකාවට අදාල ජනප්‍රිය කී වර්ඩ් වලින්. චැනල් එකේ කිසිම තැනකට සින්හල ගාව ගන්නවත් එපා.
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    cookery channel ekak promote karanna hodat facebook pages tikak suggest karapanko. USA Europe audience inn
     
    • Like
    Reactions: Lira

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ටාගට් නොකරන තරමට හොදයි. අපේ අය 20 කට විතර පෙන්නල හොයන ගාන සුද්දෙක්ට එක පාරක් වීඩියො එකක් පෙන්නල හොයන්න පුලුවන්.

    උදා :- ඔයා චැනල් එක්න් පිරිමි ඇදුම් ගැන කතා කරන්න යනව නම් කවදාවත් සරන් ගැන කතා කරන්න එපා. සුද්දො සරම් අදින්නෙ නැනෙ. ගුගල් කරල බලන්න යුරොපෙ එඋන් වැඩියෙන්ම අදින ඇඩුම් මෝස්තර. ටෑග් දාන්න ඒ රටවල ප්‍රසිද්ද සන්නාම වලින් හා මාතෘකාවට අදාල ජනප්‍රිය කී වර්ඩ් වලින්. චැනල් එකේ කිසිම තැනකට සින්හල ගාව ගන්නවත් එපා.
    මම animation මොනා හරි කරන්න හිතං ඉන්නේ මචං