YouTube Demonetization & Channel Termination

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    YouTube Demonetization වලට අමතරව Channel Termination වැඩපිළිවෙලක් යනවා. YouTube සල්ලි හොයන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි. සෙක්ස් වගේ දේවල් දාල හිට් ගන්න අයට සොරි වෙන්න යන්න කොල්ලනේ.. පුළුවන් තරම් වීඩියෝ Demonetize කරන්නත් පුළුවන් තරමක් Channel Termination කරන්නත් යන්නේ. පව්ලක හැමෝටම බලන්න බැරි දේවල් තියනවා නම් එකෙන්ම සොරි වෙන්න යන්නේ. (මම පෞද්ගලිකව මේකට කැමතියි,:P මොකද එතකොට ගොබ්බසේනලට කුණු දාල සල්ලි හොයන්න බැරි වෙනවා. මේක කරන්න තිබ්බේ ගොඩක් ඉස්සර )

    Now its official
    https://youtube.googleblog.com/2017/12/expanding-our-work-against-abuse-of-our.html


    We will use our cutting-edge machine learning more widely to allow us to quickly and efficiently remove content that violates our guidelines. In June we deployed this technology to flag violent extremist content for human review and we’ve seen tremendous progress.
    • Since June we have removed over 150,000 videos for violent extremism.
    • Machine learning is helping our human reviewers remove nearly five times as many videos than they were previously.
    • Today, 98 percent of the videos we remove for violent extremism are flagged by our machine-learning algorithms.
    • Our advances in machine learning let us now take down nearly 70 percent of violent extremist content within eight hours of upload and nearly half of it in two hours and we continue to accelerate that speed.
    • Since we started using machine learning to flag violent and extremist content in June, the technology has reviewed and flagged content that would have taken 180,000 people working 40 hours a week to assess.


    බම්ප් වලට + :yes:
     
    Last edited: