Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Youtube Download
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සේ එකක් දාන්න යන්නේ. මට යාලුවෙක් තමයි මේ ගැන කිවුවේ. හොයල බැලුවා. වැඩේ හරි. මට කලින් කවුරු හරි මේ පෝස්ට් එක දාල නම් තරහ වෙන්න එපා. හිතල කරපු දෙයක් නෙවෙයි.

අපිට අලුත් මොනවත් හම්බ උනාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ එළකිරි. ඒත් ඉතින් මොනවා කරන්නද, කලින් දාපුව ගොඩක් දෙනෙක් බලල නිකන්ම ගිහින්. ඒත් නොදන්නා කෙනෙක් ඉන්නවනම් මේකත් බලල යන්න.

blog එකකින් හොයාගත්තේ. ඒ නිසා මගේ සොයා ගැනීමක් නෙවෙයි. ඒ පෝස්ට් එක දාපු සහෝදරයට ස්තුතියි.

මේ කියන්න යන්නේ software කිසිම දෙයක් නැතිව, එක පාරින්ම බාගන්න හැටි. ගොඩක් වෙලවට අපි download manager වලින් ගත්තට වැඩ කරන්නේ නැති ඒවත් තියෙනවනේ

1. ඉස්සෙල්ලම youtube වින්ඩොව් එක ඕපන් කරගන්න

2. ඊළඟට ඔයාලට ඕන කරන video එක search කරගන්න

3. search කරලා එන video අතරින්, ඕන කරන එක click කරන්න

4. දැන් video එක play වෙන්න පටන් ගනීවි

5. උඩින් තියෙන address bar එකේ, www.youtube.com/dkluif8ew වගේ video name එක පෙන්නාවි.

6. එතන click කරන්න

7. දැන් www.youtube කියන තැනට ගිහින්, ඩොට් එකටයි y අකුරටයි අතරින් ss කියල එස් අකුරු දෙකක් ටයිප් කරන්න.

උදා : www.ssyoutube.com/sdf;9fdds

මෙතන හරියටම type කරලා enter key එක ඔබන්න

8. දැන් ඔයාලගේ ඒ window ඒකෙන් වෙන window එකකට load වෙයි.

9. ටිකක් බලන් ඉන්න වෙනවා.

10. savefromnet කියල වෙබ් එකකට ඔයාල ඇවිත් ඉන්නේ.

11. එතන තියෙනවා ඕන කරන video format

උදා : MP4 360P, FLV 420P වගේ ඒවා.

ඕන කරන එක උදා click කරන්න.

ඔයාලට ඕන කරන video format එක download වෙන්න පටන් ගන්නවා

download manager තියේ නම් ඒකින් බාගන්න

දැන් ඔයාලගේ ඕනෑම video එකක් මේ වගේ ගන්න. අයිත් කියන්නේ, කලින් පෝස්ට් එක කවුරු හරි දාලනම්, තරහ වෙන්න එපා මා එක්ක. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න. මේ විස්තර ගත්ත වෙබ් එක පහලින් තියෙනවා. එතනින් ඔයාලට ඕනකරන තවා විස්තර ගන්න පුළුවන්. සුබ දවසක් ඔයාලට.

http://miniwares.blogspot.com/

[QUOTE="labu gediya, post: 15962345, member: 452091"] [SIZE="4"][COLOR="DarkRed"]කාලෙකට පස්සේ එකක් දාන්න යන්නේ. මට යාලුවෙක් තමයි මේ ගැන කිවුවේ. හොයල බැලුවා. වැඩේ හරි. මට කලින් කවුරු හරි මේ පෝස්ට් එක දාල නම් තරහ වෙන්න එපා. හිතල කරපු දෙයක් නෙවෙයි. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]අපිට අලුත් මොනවත් හම්බ උනාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ එළකිරි. ඒත් ඉතින් මොනවා කරන්නද, කලින් දාපුව ගොඩක් දෙනෙක් බලල නිකන්ම ගිහින්. ඒත් නොදන්නා කෙනෙක් ඉන්නවනම් මේකත් බලල යන්න.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"]blog එකකින් හොයාගත්තේ. ඒ නිසා මගේ සොයා ගැනීමක් නෙවෙයි. ඒ පෝස්ට් එක දාපු සහෝදරයට ස්තුතියි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]මේ කියන්න යන්නේ software කිසිම දෙයක් නැතිව, එක පාරින්ම බාගන්න හැටි. ගොඩක් වෙලවට අපි download manager වලින් ගත්තට වැඩ කරන්නේ නැති ඒවත් තියෙනවනේ [/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="5"]1. ඉස්සෙල්ලම youtube වින්ඩොව් එක ඕපන් කරගන්න 2. ඊළඟට ඔයාලට ඕන කරන video එක search කරගන්න 3. search කරලා එන video අතරින්, ඕන කරන එක click කරන්න 4. දැන් video එක play වෙන්න පටන් ගනීවි 5. උඩින් තියෙන address bar එකේ, [url]www.youtube.com/dkluif8ew[/url] වගේ video name එක පෙන්නාවි. 6. එතන click කරන්න 7. දැන් [url]www.youtube[/url] කියන තැනට ගිහින්, ඩොට් එකටයි y අකුරටයි අතරින් ss කියල එස් අකුරු දෙකක් ටයිප් කරන්න. උදා :[COLOR="Red"][SIZE="6"] [url]www.ssyoutube.com/sdf;9fdds[/url] [/SIZE][/COLOR] මෙතන හරියටම type කරලා enter key එක ඔබන්න 8. දැන් ඔයාලගේ ඒ window ඒකෙන් වෙන window එකකට load වෙයි. 9. ටිකක් බලන් ඉන්න වෙනවා. 10. savefromnet කියල වෙබ් එකකට ඔයාල ඇවිත් ඉන්නේ. 11. එතන තියෙනවා ඕන කරන video format උදා : MP4 360P, FLV 420P වගේ ඒවා. ඕන කරන එක උදා click කරන්න. ඔයාලට ඕන කරන video format එක download වෙන්න පටන් ගන්නවා download manager තියේ නම් ඒකින් බාගන්න [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]දැන් ඔයාලගේ ඕනෑම video එකක් මේ වගේ ගන්න. අයිත් කියන්නේ, කලින් පෝස්ට් එක කවුරු හරි දාලනම්, තරහ වෙන්න එපා මා එක්ක. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න. මේ විස්තර ගත්ත වෙබ් එක පහලින් තියෙනවා. එතනින් ඔයාලට ඕනකරන තවා විස්තර ගන්න පුළුවන්. සුබ දවසක් ඔයාලට.[/SIZE][/COLOR] [SIZE="3"]http://miniwares.blogspot.com/[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom