Youtube Download

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    කාලෙකට පස්සේ එකක් දාන්න යන්නේ. මට යාලුවෙක් තමයි මේ ගැන කිවුවේ. හොයල බැලුවා. වැඩේ හරි. මට කලින් කවුරු හරි මේ පෝස්ට් එක දාල නම් තරහ වෙන්න එපා. හිතල කරපු දෙයක් නෙවෙයි.

    අපිට අලුත් මොනවත් හම්බ උනාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ එළකිරි. ඒත් ඉතින් මොනවා කරන්නද, කලින් දාපුව ගොඩක් දෙනෙක් බලල නිකන්ම ගිහින්. ඒත් නොදන්නා කෙනෙක් ඉන්නවනම් මේකත් බලල යන්න.

    blog එකකින් හොයාගත්තේ. ඒ නිසා මගේ සොයා ගැනීමක් නෙවෙයි. ඒ පෝස්ට් එක දාපු සහෝදරයට ස්තුතියි.

    මේ කියන්න යන්නේ software කිසිම දෙයක් නැතිව, එක පාරින්ම බාගන්න හැටි. ගොඩක් වෙලවට අපි download manager වලින් ගත්තට වැඩ කරන්නේ නැති ඒවත් තියෙනවනේ

    1. ඉස්සෙල්ලම youtube වින්ඩොව් එක ඕපන් කරගන්න

    2. ඊළඟට ඔයාලට ඕන කරන video එක search කරගන්න

    3. search කරලා එන video අතරින්, ඕන කරන එක click කරන්න

    4. දැන් video එක play වෙන්න පටන් ගනීවි

    5. උඩින් තියෙන address bar එකේ, www.youtube.com/dkluif8ew වගේ video name එක පෙන්නාවි.

    6. එතන click කරන්න

    7. දැන් www.youtube කියන තැනට ගිහින්, ඩොට් එකටයි y අකුරටයි අතරින් ss කියල එස් අකුරු දෙකක් ටයිප් කරන්න.

    උදා : www.ssyoutube.com/sdf;9fdds

    මෙතන හරියටම type කරලා enter key එක ඔබන්න

    8. දැන් ඔයාලගේ ඒ window ඒකෙන් වෙන window එකකට load වෙයි.

    9. ටිකක් බලන් ඉන්න වෙනවා.

    10. savefromnet කියල වෙබ් එකකට ඔයාල ඇවිත් ඉන්නේ.

    11. එතන තියෙනවා ඕන කරන video format

    උදා : MP4 360P, FLV 420P වගේ ඒවා.

    ඕන කරන එක උදා click කරන්න.

    ඔයාලට ඕන කරන video format එක download වෙන්න පටන් ගන්නවා

    download manager තියේ නම් ඒකින් බාගන්න



    දැන් ඔයාලගේ ඕනෑම video එකක් මේ වගේ ගන්න. අයිත් කියන්නේ, කලින් පෝස්ට් එක කවුරු හරි දාලනම්, තරහ වෙන්න එපා මා එක්ක. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න. මේ විස්තර ගත්ත වෙබ් එක පහලින් තියෙනවා. එතනින් ඔයාලට ඕනකරන තවා විස්තර ගන්න පුළුවන්. සුබ දවසක් ඔයාලට.

    http://miniwares.blogspot.com/
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    thankyou

    Mama studies walata godakma youtube balanawa,,,,

    aththatama eke egena ganna godak video lession thiyenawa

    oya kiyala dunna dl karana widiha nisa dan mata lesiyen dl karanna puluwan software nathuwa

    godak pin sahodaraya...

    mey wage anik ayath ekka knowledge share karana aya godak loku sewayak karanne


    oyageth studies hema deyakma sarthawewaa,,

    wish u life with happiness
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක් ස්තුතියි යාලුවනේ. රෙප් දීපු වගේම කොමෙන්ටුවක් දාල ගියපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපිට ලැබෙන දෙයක් හොඳ පැත්තට යොමු කරන්න පුළුවන් නම් ඒක තමයි අද කාලේ ගොඩක් වටින්නේ. මේ පෝස්ට් ඒක බලල රෙප් නොදී, කොමෙන්ටුවක් නොදා ගියපු කිසිම කෙනෙක් එක්ක තරහක්, අමනාපයක් නැහැ. හේතුව තමයි, ඒ හැම කෙනෙක්ම මෙයින් ප්‍රයෝජනයක් ගත්ත නම් ඒ තමයි පෝස්ට් එකේ වටිනාකම වෙන්නේ. කලින් කිවුව වගේ කිසිකෙනේක්ගේ දෙයක් මගේ වගේ පෙන්වල ලකුණු දාගන්න මට ඕන උනේ නැහැ. ඒ නිසයි අදාල වෙබ් එකත් පහලින් දැම්මේ. ඉගෙනගන්න නංගිලා මල්ලිලට වගේම, විනෝදාත්මක දේවල් හොයන හිතේ කාන්සිය නැතිකරගන්න ගොඩක් කට්ටිය යුටියුබ් යනවා. ඉතින් ගන්නේ දේ කොන්වර්ට් කරලම ගන්න ලෙහෙසි නිසයි දැම්මේ. මේ වගේ ගොඩක් දේවල් තව තියෙනවා. ඉස්සරහට දාන්නම්. ඔයාල සේරටම සුබ දවසක්. අද පළවෙනිදා මම ගොඩක් සතුටු උන පෝස්ට් එකේ රිප්ලයි දැකල.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    tfs bro .... kalin dakala nan thibbe na .... ithin godak watinawa ... apitath dana ganna share karapu ekata thnk u soo much :yes: