YouTube downloader for Microsoft edge

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,977
    4,547
    113
    යාළුවනේ පොඩි උදව්වක් ඕනේ. මම Microsoft edge පාවිච්චි කරන්නේ කිසිම අවුලක් නෑ. මට නම් ඒක හෙන ආසයි. ඒ වුනාට YouTube video download කරගන්න හොඳ extension එකක් තාම හොයාගන්න බැරි වුණා දන්නවනං කොටාගෙන පලයල්ලා