Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YouTube Downloader v3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ තමයි අයිඩියා එක දුන්නේ.

වික් එන්ඩ් එකේ විශේෂ වැඩක් නොතිබුන නිසා පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා. අවුලක්ම නෑ.

කලින් තිබුන සමහර ෆන්ෂන් අයින් කරලා, තව සමහර ඒවා එකතු කරා .

වීඩියෝ mp3 crop කරන එක අයින් කරා. වැඩිය ප්‍රයෝජනෙකුත් නෑ. අනික CPU usage එක කනවා.

Facebook video downloader එකත් අයින් කරලා දැම්මා.

තනි වීඩියෝ හෝ mp3 ගන්න පුළුවන් කලින් වගේම ලින්ක් එක අගට "00" ගහල හරි, ලින්ක් එක කොපි පේස්ට් කරලා හරි.

mp3 කොළිටි 3කින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

Link: https://ytbzero.com/

සම්පුර්ණ playlist එකම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් අවශ්‍ය ෆොර්මැට් එක තෝරලා. එක ක්ලික් එකෙන් නම් බැහැ. හැබැයි ලිස්ට් එකම එකට ඩිස්ප්ලේ වෙන නිසා ක්ලික් කරගෙන යන්න විතරයි තියෙන්නේ.

Link: https://ytbzero.com/playlist.php

Click for Demo

සම්පුර්ණ චැනල් එකක්ම අරගෙන වීඩියෝ හෝ mp3 විදියට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

Link: https://ytbzero.com/channel.php

Click for Demo (මම පට්ට ආස කෙල්ලෙක් )

YouTube Trending Video Downloader

ලෝකේ එක එක රටවල ට්‍රෙන්ඩ් වීඩියෝ බලලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

(මමත් මේක හැදුවට පස්සේ තමයි දැන ගත්තේ ලංකාවේ වගේම තමයි අනිත් රටවලත් ගොබ්බ ටයිටල් හරි හෙළුවැලි තම්බනේල් තියෙන ඒවා තමා ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ. ඉල්ලුමට සැපයුම ඉතිං )

Link:https://ytbzero.com/trending.php

වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න කලින් තම්බනෙල් උඩ ක්ලික් කරලා ප්ලේ කරලා බලන්න පුළුවන්.

හරියට ටෙස්ට් කරන්නත් බැරි උනා. අවුලක් දැක්කොත් කියපල්ලකෝ.

මේකෙන් වීඩියෝ කරන උන්ට පාඩුවක් වෙන්නේ නැහැ, කොහොමත් වීඩියෝ එක බලලානේ ඩවුන්ලෝඩ් කරන්නේ.

අනික ඕන එකා වෙන සයිට් එකකින් හරි ඩවුන්ලෝඩ් කරනවා.

අනික ඩවුන්ලෝඩ් කරනවා නම් කරන්නේ සින්දු තමයි. ගොසිප් වගේ ඩවුන්ලෝඩ් කරලා තියන් බල බල ඉන්නේ නැහැනේ.

ප්‍රයෝජනයක් උනා නම් බම්පි සහ රෙප්පු දුන්නට කමක් නැහැ.

[QUOTE="dot.Net, post: 23252818, member: 565164"] [SIZE=3]මූ තමයි අයිඩියා එක දුන්නේ. :rolleyes: වික් එන්ඩ් එකේ විශේෂ වැඩක් නොතිබුන නිසා පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා. අවුලක්ම නෑ. :oo: කලින් තිබුන සමහර ෆන්ෂන් අයින් කරලා, තව සමහර ඒවා එකතු කරා . [/SIZE] [LIST] [*][SIZE=3][COLOR=DimGray]වීඩියෝ mp3 crop කරන එක අයින් කරා. වැඩිය ප්‍රයෝජනෙකුත් නෑ. අනික CPU usage එක කනවා.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DimGray]Facebook video downloader එකත් අයින් කරලා දැම්මා.[/COLOR][/SIZE] [/LIST] [IMG]https://ytbzero.com/css/images/logo-ytbzero.png[/IMG] [SIZE=3]තනි වීඩියෝ හෝ mp3 ගන්න පුළුවන් කලින් වගේම ලින්ක් එක අගට "00" ගහල හරි, ලින්ක් එක කොපි පේස්ට් කරලා හරි. mp3 කොළිටි 3කින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3]Link: [URL="https://ytbzero.com/"][COLOR=Magenta]https://ytbzero.com/[/COLOR][/URL] [/SIZE] [IMG]https://ytbzero.com/css/images/demo-min.gif[/IMG][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [IMG]https://ytbzero.com/css/images/logo-playlist.png[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3]සම්පුර්ණ playlist එකම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් අවශ්‍ය ෆොර්මැට් එක තෝරලා. එක ක්ලික් එකෙන් නම් බැහැ. හැබැයි ලිස්ට් එකම එකට ඩිස්ප්ලේ වෙන නිසා ක්ලික් කරගෙන යන්න විතරයි තියෙන්නේ.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]Link: [URL="https://ytbzero.com/playlist.php"][COLOR=Magenta]https://ytbzero.com/playlist.php[/COLOR][/URL][/SIZE][FONT=Arial Black][SIZE=3] [/SIZE][/FONT] [SIZE=3][URL="https://ytbzero.com/playlist.php?list=PLx0sYbCqOb8TBPRdmBHs5Iftvv9TPboYG"][FONT=Arial Black]Click for Demo[/FONT][/URL][/SIZE] [IMG]https://ytbzero.com/css/images/logo-channel.png[/IMG] [SIZE=3]සම්පුර්ණ චැනල් එකක්ම අරගෙන වීඩියෝ හෝ mp3 විදියට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3]Link: [URL="https://ytbzero.com/channel.php"][COLOR=magenta]https://ytbzero.com/channel.php[/COLOR][/URL] [/SIZE] [SIZE=3][URL="https://ytbzero.com/channel.php?ch=UClkRzsdvg7_RKVhwDwiDZOA"][FONT=Arial Black]Click for Demo [/FONT][/URL][FONT=Arial Black](මම පට්ට ආස කෙල්ලෙක් :love::love:)[/FONT] [/SIZE] [FONT=Century Gothic][SIZE=5][U][COLOR=Red]YouTube Trending Video Downloader[/COLOR][/U][/SIZE][/FONT] [SIZE=3]ලෝකේ එක එක රටවල ට්‍රෙන්ඩ් වීඩියෝ බලලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. [/SIZE] [SIZE=3](මමත් මේක හැදුවට පස්සේ තමයි දැන ගත්තේ ලංකාවේ වගේම තමයි අනිත් රටවලත් ගොබ්බ ටයිටල් හරි හෙළුවැලි තම්බනේල් තියෙන ඒවා තමා ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ. ඉල්ලුමට සැපයුම ඉතිං :rofl::rofl:) [/SIZE] [SIZE=3]Link:[URL="https://ytbzero.com/trending.php"][COLOR=magenta]https://ytbzero.com/trending.php[/COLOR][/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න කලින් තම්බනෙල් උඩ ක්ලික් කරලා ප්ලේ කරලා බලන්න පුළුවන්. :yes:[/SIZE] [SIZE=3]හරියට ටෙස්ට් කරන්නත් බැරි උනා. අවුලක් දැක්කොත් කියපල්ලකෝ. :baffled: :baffled: [/SIZE] [SIZE=3]***[/SIZE] [SIZE=3][SIZE=2]මේකෙන් වීඩියෝ කරන උන්ට පාඩුවක් වෙන්නේ නැහැ, කොහොමත් වීඩියෝ එක බලලානේ ඩවුන්ලෝඩ් කරන්නේ. අනික ඕන එකා වෙන සයිට් එකකින් හරි ඩවුන්ලෝඩ් කරනවා. අනික ඩවුන්ලෝඩ් කරනවා නම් කරන්නේ සින්දු තමයි. ගොසිප් වගේ ඩවුන්ලෝඩ් කරලා තියන් බල බල ඉන්නේ නැහැනේ. :rolleyes: ප්‍රයෝජනයක් උනා නම් බම්පි සහ රෙප්පු දුන්නට කමක් නැහැ. :cool: :cool:[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom