ෂහ් නියමයිනෙ මචන්...ප්ලේ ලිස්ට් එකම බාන්න පුලුවන් උනා නම් කටර් එකත් එක්කම පට්ටයි මචන්...
රෙප්++++++++++
මූ තමයි අයිඩියා එක දුන්නේ.

වික් එන්ඩ් එකේ විශේෂ වැඩක් නොතිබුන නිසා පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා. අවුලක්ම නෑ.

කලින් තිබුන සමහර ෆන්ෂන් අයින් කරලා, තව සමහර ඒවා එකතු කරා .
- වීඩියෝ mp3 crop කරන එක අයින් කරා. වැඩිය ප්‍රයෝජනෙකුත් නෑ. අනික CPU usage එක කනවා.
- Facebook video downloader එකත් අයින් කරලා දැම්මා.
තනි වීඩියෝ හෝ mp3 ගන්න පුළුවන් කලින් වගේම ලින්ක් එක අගට "00" ගහල හරි, ලින්ක් එක කොපි පේස්ට් කරලා හරි.
mp3 කොළිටි 3කින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
Link: https://ytbzero.com/
සම්පුර්ණ playlist එකම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් අවශ්‍ය ෆොර්මැට් එක තෝරලා. එක ක්ලික් එකෙන් නම් බැහැ. හැබැයි ලිස්ට් එකම එකට ඩිස්ප්ලේ වෙන නිසා ක්ලික් කරගෙන යන්න විතරයි තියෙන්නේ.
Link: https://ytbzero.com/playlist.php
Click for Demo
සම්පුර්ණ චැනල් එකක්ම අරගෙන වීඩියෝ හෝ mp3 විදියට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
Link: https://ytbzero.com/channel.php
Click for Demo (මම පට්ට ආස කෙල්ලෙක්

)YouTube Trending Video Downloader
ලෝකේ එක එක රටවල ට්‍රෙන්ඩ් වීඩියෝ බලලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
(මමත් මේක හැදුවට පස්සේ තමයි දැන ගත්තේ ලංකාවේ වගේම තමයි අනිත් රටවලත් ගොබ්බ ටයිටල් හරි හෙළුවැලි තම්බනේල් තියෙන ඒවා තමා ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ. ඉල්ලුමට සැපයුම ඉතිං

)Link:https://ytbzero.com/trending.php
වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න කලින් තම්බනෙල් උඩ ක්ලික් කරලා ප්ලේ කරලා බලන්න පුළුවන්.

හරියට ටෙස්ට් කරන්නත් බැරි උනා. අවුලක් දැක්කොත් කියපල්ලකෝ.
***
මේකෙන් වීඩියෝ කරන උන්ට පාඩුවක් වෙන්නේ නැහැ, කොහොමත් වීඩියෝ එක බලලානේ ඩවුන්ලෝඩ් කරන්නේ.
අනික ඕන එකා වෙන සයිට් එකකින් හරි ඩවුන්ලෝඩ් කරනවා.
අනික ඩවුන්ලෝඩ් කරනවා නම් කරන්නේ සින්දු තමයි. ගොසිප් වගේ ඩවුන්ලෝඩ් කරලා තියන් බල බල ඉන්නේ නැහැනේ.

ප්‍රයෝජනයක් උනා නම් බම්පි සහ රෙප්පු දුන්නට කමක් නැහැ.


++