Youtube downloder

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    High-quality ඒකෙන් බාගන්න පුලුවම් ද මචන් ලා?
    සින්දු දෙක තුනක් download කරලා බැලුව 128kbs තමා ආවෙ. playlist එහෙමත් ගන්න පුළුවන්. සමහර ඒව 'not available in sri lanka' කියල තියනවා ඒවනම් තප්පර ගානක් විතරයි හැම එකෙන්ම download උනේ:baffled:
     
    HmNRazor

    Well-known member
  • සින්දු දෙක තුනක් download කරලා බැලුව 128kbs තමා ආවෙ. playlist එහෙමත් ගන්න පුළුවන්. සමහර ඒව 'not available in sri lanka' කියල තියනවා ඒවනම් තප්පර ගානක් විතරයි හැම එකෙන්ම download උනේ:baffled:
    ඔව් නේ බන් 128 විතරනේ ඉන්නේ :baffled:
     
    • Like
    Reactions: Poththa

    kav4

    Active member
  • Feb 20, 2008
    515
    61
    28
    මම කියපු එකෙන් full quality download කරන්න පුලුවන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    සින්දු දෙක තුනක් download කරලා බැලුව 128kbs තමා ආවෙ. playlist එහෙමත් ගන්න පුළුවන්. සමහර ඒව 'not available in sri lanka' කියල තියනවා ඒවනම් තප්පර ගානක් විතරයි හැම එකෙන්ම download උනේ:baffled:
    machan uba check karapu link tikak mata pm karnawa da. also playlist link