Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Youtube Earnings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොකෝ නැට්ට පාගන් මරු කියවන්නේ?

මගේ ආකල්ප ගැන තක්සේරු දෙන්ඩ හදිස්සි නොවී පොඩ්ඩක් කලබල නැතිව ඉඳපන්.

උඹ ඉන්න සමාජේ මොන වගේ ද කියන්ඩ නම් මම දන්නේ නෑ. ඒත් ලංකාවේ full time emoney කරන අයට තියෙන පොදු ගැටළු තමා;

1. කීයක් හම්බ කළත් ගෙවල් වලින් රස්සාවක් කළා නම් හොඳා කියන මතයේ ඉන්න එක.

2. ගමේ ගොඩේ උන්ට emoney ගැන අවබෝධයක් නැති හින්දා සමහර විට නීති විරෝධී විදියට සල්ලි හොයනවා කියලා හිතන එක.

3. කසාදයක් කරගන්ඩ ගිහාම එන ගැටළු

4. බැංකු ණයක් ගන්ඩ ගිහාම එන ගැටළු

මේ වගේ අවස්ථා san2d3 handle කරන විදිය දැනගන්ඩයි ඕන උනේ. ඒ හින්දා මම අහපු දේ නොතේරුණ හා මෙහෙම සමාජ ප්රශ්ණ තියෙන බව නොතේරෙන/ පිළිනොගන්නා අය උත්තර දෙන්ඩ මහන්සි නොවුනට කාරි නෑ.

[QUOTE="HSW, post: 22988332, member: 560470"] [SIZE=5]මේ මොකෝ නැට්ට පාගන් මරු කියවන්නේ? මගේ ආකල්ප ගැන තක්සේරු දෙන්ඩ හදිස්සි නොවී පොඩ්ඩක් කලබල නැතිව ඉඳපන්. උඹ ඉන්න සමාජේ මොන වගේ ද කියන්ඩ නම් මම දන්නේ නෑ. ඒත් ලංකාවේ full time emoney කරන අයට තියෙන පොදු ගැටළු තමා; 1. කීයක් හම්බ කළත් ගෙවල් වලින් රස්සාවක් කළා නම් හොඳා කියන මතයේ ඉන්න එක. 2. ගමේ ගොඩේ උන්ට emoney ගැන අවබෝධයක් නැති හින්දා සමහර විට නීති විරෝධී විදියට සල්ලි හොයනවා කියලා හිතන එක. 3. කසාදයක් කරගන්ඩ ගිහාම එන ගැටළු 4. බැංකු ණයක් ගන්ඩ ගිහාම එන ගැටළු මේ වගේ අවස්ථා [URL="http://www.elakiri.com/forum/member.php?u=258970"]san2d3[/URL] handle කරන විදිය දැනගන්ඩයි ඕන උනේ. ඒ හින්දා මම අහපු දේ නොතේරුණ හා මෙහෙම සමාජ ප්රශ්ණ තියෙන බව නොතේරෙන/ පිළිනොගන්නා අය උත්තර දෙන්ඩ මහන්සි නොවුනට කාරි නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom