Youtube Earnings

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28

    මෙච්චරක් හොයන්න පුළුවන්ද බන් යු ටියුබ් එකෙන් ලංකාවෙ ඉඳන් ?:shocked::shocked::shocked::shocked:

    මෙයාගෙ තමා චැනල් එක
    https://www.facebook.com/photo.php?...78343183.25618.100004587332717&type=3&theater


    13439065_617042178458688_8966996482169036022_n.jpg
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    subs hitiyata loku wedak naha.. earnings enne views + ad clicks walin.
    subs inna eka hodai video reach eka wedi karaganna

    oyita wada hoyanna puluwan

    උඹ කිව්වා වගෙ වීව්ස් වලින් තමා මන් හිතන්නෙ සල්ලි වැටෙන්නෙ ?
    ඇඩ් වලින් ,ඇෆිලියෙට් ලින්ක්ස් වලින් වගෙ එහෙම ?

    එත් ලංකාවෙ ඉඳන් මෙච්චරක්. මූකරන්නෙත් ගොසිප් චැනල්

    නිකන් පින්තුර ටිකක් ස්ලයිඩ් ශො එකක ප්ලෙ වෙනවා වහෙ වීඩියෝස් එහෙම
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Hmmm..muge subs 21k ne.:rolleyes:

    Ehenam mun kochchara hoyanawa adda:rolleyes::cool:

    Oya un dennage channel eka namai u witharak karana channel ekak. sri lankan views namai enne USA witharai. lankawe ochchara hoyanna amarui lankawe views walata :D oita wada hoyana un innawa. Anika oya 21k sub last 28 days :D
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    u karanne lankwe ewunta balanan nemene
    anik ratwala views walata wadiyen hambenwa meheta wada
    anika oya estimated ganane
    thwa wenas wenwa hadila eddi

    estimated ganen exact gana awath loku wenasak wenawada ?

    e kiwwe estimated 9000 usd exact 5000USD wage ?

    kohoma difference ekak da thiyenne ?