Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරමŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරම&#354

Chrome, Firefox වගේ වෙබ් බ්රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල නාද පටය නැතිව පැහැදිලි විඩියෝව පමණක් ඩවුන්ලෝඩ් වන අවස්ථාවලට සමහරවිට ඔබත් මුහුණදීලා ඇති. එවිට නාද පටය වෙනම ඩවුන්ලෝඩ් කර වීඩියෝවට වෙනම මෘදුකාංගයකින් එක් කර ගන්න වෙනව.

එලෙස නොකර එකවරම වීඩියෝව එහි උපරිම resolution එකෙන් ශබිදයද සහිතව ඩවුන්ලෝඩ් කරගතහැකි මෘදුකාංගයක් ගැනයි මේ කියන්නෙ. මෙමඟින් Youtube පමණක් නොව Facebook වීඩියෝත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වෙනත් වීඩියෝ වෙබ්සයිට් ගැන නම් බැලුවෙ නැහැ. ඒවත් පුළුවන් ඇති. ට්රයි කරල බලන්න. හරිගියොත් සද්ද නැතුව නොඉඳ මේකෙම comment කරන්න මට රෙප් ටිකකුත් එකතු කරල.

මේ මෘදුකාංගය තමයි 4K Video Downloader. නොමිලයේ බාගන්න පුළුවන් version එක හොඳටම සෑහෙනව. ඕනැනම් licensed version එක මුදල් ගෙවල ගන්නත් පුළුවන් අමතර පහසුකම් කීපයක් එක්ක.

මෙන්න Download Link එක.

Install කරල Open කරපුවාම මෙහෙමයි.

දැන් වෙබ් බ්රව්සර්එකේ අදාළ වීඩියෝ පිටුවට යන්න. දැන් වීඩියෝවෙ URL address එක කොපි කරන්න මේ වගේ.

දැන් + ලකුණ ඇති කොලපාට button එකේ පැත්කකට පුංචි රතු ඊතල ලකුණක් ඇවිල්ල නම් වැඩේ හරි. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කොලපාට button එක click කරන්න.

දැන් සුළු වෙලාවක් ඉවසන්න ඩවුන්ලෝඩ් එක සූදානම් වෙනකන්.

පහත dialog box එකෙන් කැමති resolution එක සහ file type එක තෝරන්න. ඕනැනම් වීඩියෝව නැතිව හඬපටය පමණක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

දැන් පහත රූපයෙ වගේ ඩවුන්ලෝඩ් එක ඇරඹේවි. ඔනැනම් ඊතලයෙන් පෙන්නන තැනින් pause කරලා කැමති වෙලාවක resume කරන්නත් පුළුවනි.

අත්හදා බලලා comment කරන්න.

[QUOTE="wapw, post: 20175678, member: 31844"] [b]Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරමŢ[/b] [SIZE="5"][COLOR="Blue"]Chrome, Firefox වගේ වෙබ් බ්රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල නාද පටය නැතිව පැහැදිලි විඩියෝව පමණක් ඩවුන්ලෝඩ් වන අවස්ථාවලට සමහරවිට ඔබත් මුහුණදීලා ඇති. එවිට නාද පටය වෙනම ඩවුන්ලෝඩ් කර වීඩියෝවට වෙනම මෘදුකාංගයකින් එක් කර ගන්න වෙනව. එලෙස නොකර එකවරම වීඩියෝව එහි උපරිම resolution එකෙන් ශබිදයද සහිතව ඩවුන්ලෝඩ් කරගතහැකි මෘදුකාංගයක් ගැනයි මේ කියන්නෙ. මෙමඟින් Youtube පමණක් නොව Facebook වීඩියෝත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වෙනත් වීඩියෝ වෙබ්සයිට් ගැන නම් බැලුවෙ නැහැ. ඒවත් පුළුවන් ඇති. ට්රයි කරල බලන්න. හරිගියොත් සද්ද නැතුව නොඉඳ මේකෙම comment කරන්න මට රෙප් ටිකකුත් එකතු කරල. මේ මෘදුකාංගය තමයි 4K Video Downloader. නොමිලයේ බාගන්න පුළුවන් version එක හොඳටම සෑහෙනව. ඕනැනම් licensed version එක මුදල් ගෙවල ගන්නත් පුළුවන් අමතර පහසුකම් කීපයක් එක්ක. මෙන්න [URL="https://www.4kdownload.com/products/product-videodownloader"]Download Link[/URL] එක. [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13239259_10209763848201886_3036324719673822040_n.jpg?oh=c3fa86abada198d7f1f28f0bc68e1480&oe=57D10BA5[/IMG][/CENTER] Install කරල Open කරපුවාම මෙහෙමයි. [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13265970_10209763844041782_38626411836261098_n.jpg?oh=b2e995e9264125366816d45803a6a295&oe=57DC356D[/IMG][/CENTER] දැන් වෙබ් බ්රව්සර්එකේ අදාළ වීඩියෝ පිටුවට යන්න. දැන් වීඩියෝවෙ URL address එක කොපි කරන්න මේ වගේ. [CENTER][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/13263895_10209763845521819_2063027738794939533_n.jpg?oh=6011e57b0ee71fa3d45c8cefb18153e7&oe=57A00D1D&__gda__=1474095892_5401a667238963a87310a2d380403cd5[/IMG][/CENTER] දැන් + ලකුණ ඇති කොලපාට button එකේ පැත්කකට පුංචි රතු ඊතල ලකුණක් ඇවිල්ල නම් වැඩේ හරි. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කොලපාට button එක click කරන්න. [CENTER][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xlf1/v/t1.0-9/13267817_10209763845721824_5414544695524608690_n.jpg?oh=4cd2b353dd03f72a5a2ee0a057d3b0ec&oe=57DC9211&__gda__=1469769134_9bb4dce78a5a42a3915f6474c96eda43[/IMG] [/CENTER] දැන් සුළු වෙලාවක් ඉවසන්න ඩවුන්ලෝඩ් එක සූදානම් වෙනකන්. [CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/13239479_10209763846121834_2029324877785041816_n.jpg?oh=e7318aab34bda112845406a16c0a527c&oe=57D72D55&__gda__=1473690337_55109a432155e2f859d3aaf636164351[/IMG] [/CENTER] පහත dialog box එකෙන් කැමති resolution එක සහ file type එක තෝරන්න. ඕනැනම් වීඩියෝව නැතිව හඬපටය පමණක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13244837_10209763846321839_6781679959381998014_n.jpg?oh=508757cdf8c6d96c9efd7af19cbc5476&oe=57DCD094[/IMG] [/CENTER] දැන් පහත රූපයෙ වගේ ඩවුන්ලෝඩ් එක ඇරඹේවි. ඔනැනම් ඊතලයෙන් පෙන්නන තැනින් pause කරලා කැමති වෙලාවක resume කරන්නත් පුළුවනි. [CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/13230263_10209763847201861_552365173648915087_n.jpg?oh=3baee08df7ceb41092c9b15ee5c2169b&oe=57CB0742&__gda__=1470138152_7912bf522d2f6d0dc301363fff5e398c[/IMG] [/CENTER] අත්හදා බලලා comment කරන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom