මචන්ලා මට දැනගන්න ඕන යූ ටියුබ් හරි ෆේස්බුක් වල ලයිව් මැච් එකක් HD කැමරා එකකින් ස්ට්‍රීම් කරන්නේ කොහොමද කියලා..අපේ ඔෆිස් එකේ ක්‍රිකට් ටූනමන්ට් එකක් තියේ ලගදි..අපි ඉතින් එක පෙන්නනයි හිතුවේ..ලකුනු,විකට් වගේ ඒවා දාන්නත් ඕන යටින්...
දැනට හොද ඉන්ටර්නෙට් කොනෙක්ශන් එකකුයි,ලැප් එකකුයි කැමරාවකුයි තියේ...ඕකට ඕන කරන සොෆ්ට්වෙයා මොනවද කියල කියාපල්ලකූ
දැනට හොද ඉන්ටර්නෙට් කොනෙක්ශන් එකකුයි,ලැප් එකකුයි කැමරාවකුයි තියේ...ඕකට ඕන කරන සොෆ්ට්වෙයා මොනවද කියල කියාපල්ලකූ
Last edited: