Youtube First $1000 Anal Lytics

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,417
    11,758
    113
    🤍
    machan maaara siddiyak unane

    mama aurudu dekakata kalin dapu video ekakata

    eka parata views godak awilla

    mama analytics check krnne natw nikn ohee htye

    mokd lagdkdi video dmme nathi nisa

    kohomad bn ehema wenne

    wdPEHRD.png

    McCkH4Y.png
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    දැන් දාපං තව කන්ටෙන්ට් අල්ලාගෙන යන්න පුල්වුන් වෙයි..
     
    • Love
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    මොකක් ගැන වීඩියෝ එකක්ද ? සිංහල අවුරුද්ද ගැන හරි නැත්තම් නන්ස්ටොප් එකක් හරිද ? පාටි වලට දාන සින්දුවක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,758
    113
    🤍
    දැන් දාපං තව කන්ටෙන්ට් අල්ලාගෙන යන්න පුල්වුන් වෙයි..
    ou danna one

    man eliye gihin record krnna one...
    බැරි වෙලාවත් video එක නම් මේකෙ දාන්න එපා. :)
    ammo ammo na cuddah ...
    මොකක් ගැන වීඩියෝ එකක්ද ? සිංහල අවුරුද්ද ගැන හරි නැත්තම් නන්ස්ටොප් එකක් හරිද ? පාටි වලට දාන සින්දුවක් වෙන්න ඇති.
    LOL

    man oya content walata asa na

    magema content dlaa views eddi thamai happy.

    Puluwan nam channel eka dapan...😂
    puc paththata kasa para oneda:sneaky:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    විව්ස් ලක්ෂයකටම ඩොලර් 35 ද යූටියුබ් එකෙන් ගෙවන්නේ? කන්ටෙන්ට් හදලා හොඳ ආදායමක් ගන්නව කියන එකත් ලේසි වැඩක් නෙමෙයි බලාගෙන ගියාම.
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,758
    113
    🤍
    විව්ස් ලක්ෂයකටම ඩොලර් 35 ද යූටියුබ් එකෙන් ගෙවන්නේ? කන්ටෙන්ට් හදලා හොඳ ආදායමක් ගන්නව කියන එකත් ලේසි වැඩක් නෙමෙයි බලාගෙන ගියාම.
    ouuu ..

    sudu mahatturunge ratata giyanan gemak ghgan tibba.
    audience eka lankawa wage rata walinda?
    srilanka
    india
    bangladesh
    pakistan
     

    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    lagadi sell karanna hewwa neda channel ekak? mee ekakda? google treands balapan adala keywords.. Breakout wela da danne..
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,758
    113
    🤍
    lagadi sell karanna hewwa neda channel ekak? mee ekakda? google treands balapan adala keywords.. Breakout wela da danne..
    Ou me eka thamai 😬

    Mekema FB eke 1.1m giya views wena video ekak

    Man gothaya kiynne comment section ekewath video ekak hamannuwe nane

    Shit

    Trends eke check krnne kohomad?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,758
    113
    🤍
    Audience එක ලංකා වේද
    India
    Srilanka Bangaladesh
    Pakistan

    Cari cuddo idala htl blnw
    චන්ද්‍රපාල හුත්ත උඩින් පයිය තියා... සින්දුව ඔයාද අප්ලෝඩ් කරේ? :lol:
    😂😂😂😂😂😂😂😂😂
    Taukannna

    Na na

    oya video ekata related video danna ikmanata :yes::yes:

    impression keeyak wage thiyeda
    2.1m
    YfcPPh0.jpg

    ------ Post added on May 2, 2024 at 6:43 PM
     
    • Love
    Reactions: CaptainD

    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    Ou me eka thamai 😬

    Mekema FB eke 1.1m giya views wena video ekak

    Man gothaya kiynne comment section ekewath video ekak hamannuwe nane

    Shit

    Trends eke check krnne kohomad?
    aparade ehenam sell karanna epa.. poddak up karala ganin..

    mewage chart ekek tiyeda balapan.. ube related keywords walata..
     

    Attachments

    • Screenshot 2024-05-02 at 18-49-54 Google Trends.png
      Screenshot 2024-05-02 at 18-49-54 Google Trends.png
      37.2 KB · Views: 83
    • Love
    • Like
    Reactions: CaptainD and Psiko

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,163
    1,658
    113
    niyami high cpc key word tikak hoyagena content rikak dapm hoda income ekkta yanna puluwan
     
    • Love
    Reactions: Psiko