YouTube Free Package තියන කෙනෙක් බලල කියනවද මේ ඇප් එකෙන් සිංදු අහන එක free ද කියල.
https://ymusic.io/
https://ymusic.io/
kauruth balanne na oya app daaganna kemathi naKawuruhari check karala kiyahallako


mata danaganna one une youtube free package ekak dammama, oken songs ahaddi data kapenne nadda kiyala.man oka use karanawa. freeda ahanne mokadda. oken search karama youtube eke tiyena one song ekak playlist 1k enawa
ape youtube account 1th connect karaki. ethakota one nan ape thiyena playlist play karaki.
youtube playlist background play karanda puluwan hinda oka use karanne man.
kauruth balanne na oya app daaganna kemathi na
ea hinda uba balala apitath kiyapan![]()
මම ට්‍රයි කරලා බැලුවා. ඩේටා කැපෙන්නේ නෑ. හච් යුටුබ් අන්ලිමිටඩ් පැකේජ් එකක් ඇක්ටිව් කරලා තියෙන්නේ.mata danaganna one une youtube free package ekak dammama, oken songs ahaddi data kapenne nadda kiyala.
ස්තූතියිමම ට්‍රයි කරලා බැලුවා. ඩේටා කැපෙන්නේ නෑ. හච් යුටුබ් අන්ලිමිටඩ් පැකේජ් එකක් ඇක්ටිව් කරලා තියෙන්නේ.