Youtube Game චැනල් එකක්,

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    Youtube Game චැනල් එකක්, පටන් ගන්න අදහසක් තියෙනවා. ලොකු ලොකු ගේම් නෙවෙයි පොඩි මාරියෝ වගේ ගේම්. මේවා Screen Record කරලා කෙලින්ම Youtube Upload කලොත් Monetize වලට ප්‍රශ්නයක් වෙනවද? තව Need For Speed වගේ ගේම් වල තියෙන කාර් Footages අරන් පොඩි පොඩි කෑලි කපලා ඒවාට Effect දාලා Review වගේ චැනල් එකක් කලොත් Monetize වලට ප්‍රශ්නයක් වෙනවද? මට Youtube දන්න කෙනෙක් උත්තරයක් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: CaptainD

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,526
    13,111
    113
    🤍
    hitha hitha in nathuw nikmma dala blpn ... ehma krhm wade set nam nagala yanawa .....
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    hitha hitha in nathuw nikmma dala blpn ... ehma krhm wade set nam nagala yanawa .....
    එහෙම Channel වලට Monetize අවුල් වෙනවා කියලා කතාවක් තියෙනවා මචං, හරියටම මේ ගැන දන්න කෙනෙක් වත් කියන්නේ නෑ ගොඩක් තැන්වල මම හෙව්වා හම්බ උනේ නෑ හරිම විස්තරයක්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Godak Games stream karanna denawa game eke samahara video intro etc baha samahra games wala, game eke official sites wala details thiyenawa,
    mama karala naha, eth game videos wala game eke name eka yatin watenawa , game eka select karanna athi upload karaddi.