youtube guidelines

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යූටියුබ් එකේ අපේ වීඩියෝ එකකට සින්දුවක කෑලි එහෙම එඩිට් කර අමුනන එක guidelines වලට තහනම්ද
     
    • Like
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,053
    113
    - උඩරට -
    යූටියුබ් එකේ අපේ වීඩියෝ එකකට සින්දුවක කෑලි එහෙම එඩිට් කර අමුනන එක guidelines වලට තහනම්ද

    කොපිරයිට්ස් issues එනවා..
    ඊට පස්සේ මොනෙටයිස් එක ඩිසේබල් වෙලා යනවා..
    ඊට පස්සේ උඩ බලන් හිටපන්..
     
    • Like
    Reactions: mcwolfe