Youtube help | need to stop fake views

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,897
    8,737
    113
    Cenon
    cenon.com
    මගේ චැනල් එකේ තියන වීඩියෝ වලට fake views වඳිනවා ටික දවසකින් views අඩුවෙලා යනවා මොකද කරන්නේ ඒකට.
    චැනල් එකට කෙල වෙයිද මෙහෙම ගියොත්?

    -පොඩි චැනල් එකක් මහ ලොකු එකක් නෙවෙයි