youtube help

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යාලුවනේ :baffled:
youtube එකේ වීඩියෝ එකක් ලෝඩ් වෙද්දි අපි දැනට බලමින් ඉන්න තැන ඉඳන් ඉස්සරහට විනාඩියක් වගේ ලෝඩ් වෙලා එතනිං එහාට ලෝඩ් වෙන එක නවත්තන්න පුලුවන් browser extension මොනාද තියෙන්නෙ ? :)
chrome වලට හරි Opera වලට හරි කමක් නෑ :)
ඔයාල පාවිච්චි කල්ල අත්දැකීම් තියෙන ඒවයෙන් කියන්න :)
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මට මාසෙට 170Gb තිබිලත් මදි මෙයා මරු කියෝනවා :baffled::baffled::baffled: දැන් ඉන්නෙත් එක්සට්‍ර GB වලින් :(:(

Ah.
Mata asikilanthedi gedara thibbe 110GB per month. Eth godak download kale office eken. Ee kale monthly total usage eka 400GB wage.
Dan nam ithin 100mbps unlimited. Ganak na eka hinda.

Usage for about a month in my new laptop. :P
untitled.jpg
 
උබලා වාසනාවනිතයි මචන්. කොහොද ඉන්නෙ දැන්? ඔහේ නෙට් ලාබ උනාට අනිත් දේවල් ගනම් නේද?
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
උබලා වාසනාවනිතයි මචන්. කොහොද ඉන්නෙ දැන්? ඔහේ නෙට් ලාබ උනාට අනිත් දේවල් ගනම් නේද?

Estonia. Food prices lankawe wage. Samahara ewa ita adui, samahara ewa ita wadii.
Kaden kawoth ithin lankawe McDonald giya wage. Uyagena kawoth dawasata 600 LKR walin shape.
Clothing, electronics wage ewa ganan.